Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දියවැඩියා රෝගියකුට, පිළිකා ඖෂධ දීමෙන් දිවි අහිමිවෙයි
පුවත්
August 22, 2023
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සහිත කාන්තාවකට සතියකට එක් දිනක් පමණක් භාවිතා කරන පිළිකා සඳහා වූ ඖෂධයක් ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය...
අනතුරකින් මවක සහ දියණියක මරුට
පුවත්
August 22, 2023
අනුරාධපුරයේ, කදිරේෂන් කෝවිල ඉදිරිපිට දී ඊයේ (21) සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කලාඔය, සමගි මාවත පදිංචි...
දහම් පාසලේ සවාරිය අතරතුර මියගිය දරුවා ගැන හාමුදුරුවෝ කියති
පුවත්
August 21, 2023
“මම බස්එකේ ඉස්සරහා හිටියේ පාරේ වාහනවලට ඉඩ දෙන්න බසය පස්සට ගනිද්දී එකපාරටම පිටුපස හිටපු ළමයි කෑ ගහන්න ගත්තා. ඒ දෙස බලනවිට අශේන් පුතාගේ ඔළුව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 21, 2023
කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 30,611ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,378ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම...
මාරාන්තික රෝගයක්, ගාල්ලෙන් මතුවෙයි ?
පුවත්
August 21, 2023
ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ ඇතිවීමේ අවදානමක් ඇති බවත් මෙය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති මාරාන්තික රෝගයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ...
කොටි, පාසලක් අල්ලා ගනී
පුවත්
August 21, 2023
කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි පැරණි කුමන ගම්මානයේ පාසල් ගොඩනැගිලි මේ වනවිට කොටියකු විසින් අත්පත් කරගෙන තිබේ. එම කොටියා කුමන පාසලේ ගොඩනැගිලි අතර සැරිසරන ආකාරය...
IMF සහාය අවදානමක ? කැපවිම් ඉටුකිරීම සාර්ථක නෑ
පුවත්
August 21, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව එකඟ වී ඇති කැපවීම් ඉටුකිරීමේ ප්‍රගතිය ඉතාමත් අවම මට්ටමක පවතින බවත් මෙය ඉදිරි ණය වාරික ලබාගැනීමේ දී ගැටලුකාරී...
පාර්ලිමේන්තුවේ අනංගයෝ, බේරිමට සාරි අඳින්න යැයි නියෝගයක්
පුවත්
August 21, 2023
පාර්ලිමේන්තුවේ දී සිදුවන බව කියන ලිංගික හිංසනවලින් වැළකීම සඳහා ගෘහපාලන අංශයේ සියලු සේවිකාවන්ට සාරියකින් සැරසී සේවයට වාර්තා කරන්න යැයි නියෝගයක් නිකුත් කර තිබේ. ගෘහපාලන අංශයේ...
බඹරකැලේ දී පාසල් සිසුවකු මියයයි
පුවත්
August 21, 2023
බඹරුන්ගෙන් බේරීම සඳහා තවත් තිදෙනකු සමඟ දිවයමින් සිටි පාසල් සිසුවකු ගලකින් පහළට ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) සවස නුවරඑළිය බමරකැලේවත්ත ප්‍රදේශයේ දී ඔහු...
කැන්ඩි කණ්ඩායම ශූරතාව දිනා ගනී
ක්‍රීඩා
August 21, 2023
ලංකා ප්‍රිමියර් ලීග් තරඟවාලියේ ශූරතාව හිමිකරගැනීමට, බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ (20) සමත්විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේ දී කඩුලු 05කින්...
උප්පැන්න, විවාහ සහ මරණ සහතික ගැන විශේෂ දැනුම් දීමක්
පුවත්
August 21, 2023
උප්පැන්න, විවාහ සහ මරණ සහිතක ලේඛනවල පිටපත් හැමදාමත් වලංගු යැයි ද එහි වලංගු බාවය මාස 06කින් පසු අවසන් නොවන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව...
දහම් පාසලේ සවාරිය, පාසල් සිසුවකුගේ මරණයකින් අවසන් වෙයි
පුවත්
August 21, 2023
දහම් පාසලකින් සංවිධානය කරන ලද සංචාරයක් අතරතුර උණවටුන රූමස්සල දී සිදුවූ අනතුරකින් ඊයේ (20) සවස පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුෂ්පාරාම...
1
...
287
288
289
...
1,123
Page 288 of 1,123
Recent articles
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok