spot_img
spot_img

පුවත්

පාසල් ක්‍රිකට් ශූරතාවයේ පෙරැළියක්, වේල්ස කුමර පරදා මැසිනෝද් ශූරයෝ වෙති

කඳාන ද මැසිනෝද් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විදයාලය පරාජයට පත්කරමින් අන්තර් පාසල් වයස අවුරුදු 17න් පශළ පළමු කාණ්ඩයේ ශූතරවා දිනාගැනීමට අද (20) සමත්වූයේය. එම අවසන්...

සිවුරු හැරගිය අය ගැන, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියයි

පසුගිය 2022 වර්ෂයේ දී ලියාපදිංචි වී සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1890ක පිරිසක් සිවුරු හැරදමා උපැවදි සහතික ලබාගෙන ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක...

කොරෝනා උප ප්‍රභේද දෙකක් වේගයෙන් පැතිරෙයි

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේද දෙකක් ඉතාමත් වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් හඳුනාගනු ලැබූ EG.5 - Eris...

ඕස්ට්‍රේලියාවේ දී දැරියන් අපයෝජනය කළැයි භික්ෂුවක් අධිකරණයට

ගැහැනු ළමයින් කිහිප දෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අධිකරණයක දී බෞද්ධ භික්ෂුවක් ඇප මත මුදාහැර ඇති අතර නොවැම්බර් මස 10 වැනි දා...

ප්‍රශ්නකාරී වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට අනිවාර්ය නිවාඩුවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තාවකාලිකව සේවය අත්හිටුවා තිබිය දී, නීති විරෝධී ලෙස ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල්...

මස්වල වස. දඩමස් කන්න එපා

නියඟය නිසා ජලය සොයාගෙන දියකඩිතිවලට එන සතුන්ට වස දමා ඝාතනය කිරීමේ සිදුවීම් ප්‍රදේශ රැසකින් වාර්තාවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ විෂ මිනිස් සිරුරට ද...

වනිදුගේ විස්මිත පන්දුයැවීමෙන්, කැන්ඩි කණ්ඩායමට අවසන් තඟයට ළං කරයි

වනිඳු හසරංගගේ වාර්තාගත පන්දුයැවීම හේතුවෙන් ඊයේ (17) පැවැති තරඟයෙන් ඉතා පහසු ජයග්‍රහණක් ලැබූ බී-ලව් කැන්ඩි කණ්ඩායම, මෙතෙක් සෑම තරඟවලියක ම ශූරයන් වූ ජැෆ්නා කිංග්ස්...

දඹුල්ල අවුරා අවසන් මහා තරඟයට

ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත්කළ දඹුල්ල අවුරා කන්ඩායම කල්වේලා ඇතිවම මෙවර එල්පීඑල් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තේය. ගෝල් ටයිටන්ස් කණ්ඩායම මෙම තරඟයෙන්...

හෝමාගම ගින්න දරුණුයි. මුහුණු ආවරණ පළඳින්න

හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ 07ක් යොදවා ඇත. අද (17) රාත්‍රී 8.30ට පමණ මෙම ගින්න හටගෙන...

පාසල් සිසුන් දෙදෙනකු, ජලය පිරි වළකට වැටී මරුට

පාසල් සිසුන් දෙදෙනකු වව්නියාව විශ්වවිද්‍යාලය ආසන්නයේ ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක සහ 15ක දරුවන් දෙදෙනෙකි. වව්නියාව මුස්ලිම්...

පාසල් සිසුවකුගේ පිහි ඇනුමෙන්, තවත් සිසුවෙක් රෝහලේ

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු තවත් සිසුවකුට පිහියකින් ඇන තුවාල සිදුකර ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි. තුවාල ලැබූ සිසුවා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින්...

දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් බේල් ක්‍රමය අනිවාර්ය කරන්න.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බේල් ක්‍රමය හරහා රාජ්‍ය අංශයේ සේවාවන් ලබාගැනිමට ඉඩ සැලසිය යුතු බවට වු එකගතාවයක් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය හා දෘෂ්‍යාබාධිතයින්ගේ...

Recent articles

error: Content is protected !!