spot_img
spot_img

පුවත්

ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට හදිසි තත්වයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ පිරිසක් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඇතුල්වීමට උත්සාහ ගැනීමේ දී ය. ඔවුන් පළවාහැරීම සඳහා පොලිසිය...

“අප්පච්චිගේ ගාලු පුතා” රජයේ දීමනා දෙන්න, තුණ්ඩුවක් ඉල්ලයි

අඩු ආදායම්ලාභීන් සඳහා දැනට අනුමත වී ඇති ඉඩම් ලබාදීමට පෙර ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විසින් ඔවුන් තම පුද්ගලික කාර්යාලයට කැඳවා තිබේ. එසේ කැඳවමින්...

පාසල් වෙත විශේෂ නිවේදනයක්

2024 වර්ෂය සඳහා නව පාසල් වාරය පෙබරවාරි මාසයේ 21 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. 2023 වර්ෂයට නියමිත උසස් පෙළ, සාමාන්‍ය පෙළ...

සීමා නිර්ණ වාර්තාව හමස් පෙපට්ටියට ද ?

සීමා නිර්ණය කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි පළාත්  සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර පවසයි ඔහු පවසන්නේ එම කමිටුවෙන් ඉදිරිපත්...

කළුතර වෙරළට පාවී ආ මළ සිරුරු අතුරුදන් මවගේ සහ දියණියගේ දැයි සොයා පරීක්ෂණ

කළුතර වෙරළ තීරයට ඊයේ (27) රාත්‍රියේ ගොඩගැසූ බිළිඳියගේ මළ සිරුර සහ අද (28) උදෑසන ගොඩගැසූ කාන්තාවගේ සිරුර හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන්ව සිටින මවගේ සහ දියණියගේ ද...

යුද්ධය නිසා පළාගිය වෛද්‍ය යුවළගේ දරුවා, ඕස්ට්‍රේලියාවේ විශිෂ්ඨතම සාහිත්‍ය සම්මානය දිනාගනී

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් පළාගිය වෛද්‍යවරුන් යුවළකගේ දියණියක් ඕස්ට්‍රේලියාවේ පිරිනැමෙන විශිෂ්ඨතම සාහිත්‍ය සම්මානය වූ “මයිල්ස් ෆ්‍රැන්ක්ලීන්” සම්මානය දින ගැනීමට සමත්වූවාය. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ පදිංචිව සිටින ඇය...

කුවේට් ගිහින් වෙන වැඩ කළ, 62ක් පිටුවහල්

වීසා නොමැතිව කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ. ඒ අතර කාන්තාවන් 59 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 03 දෙනකු සිටින...

ශ්‍රී ලංක‍ාවේ තුන්කොන් දැක්ම

උදිත දේවප්‍රිය විසිනි ශ්‍රී ලංකාවේ අනාගතය පවතින්නේ ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන මහ බලවතුන් තිදෙනා  අනුපිළිවෙලින් තුලනය කරගැනීමේ හැකියාව මතය. ඉන්දියන් සාගරයේ පිහිටි...

කොටස් වෙළෙඳ ඉහළ නගී

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 24,346ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,362ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272ක් ඉහළ යාම...

විදේශ ආයෝජකයන්ගෙන් කොටස් වෙළෙද පොළට මිලියන 2,345ක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දින ගනුදෙනු අවසාන වන විට 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට අද (26) දක්වා විදේශ ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 2,345ක...

විදුහල්පතිනිය ප්‍රදේශයෙන් පළායයි. පොලිසියෙන් ඇය සොයා පරීක්ෂණ

කූඨ ලේඛන සකස්කර පාසලට ශිෂ්‍යාවන් ඇතුළත් කරගැනීමේ චෝදනා ලබා සිටින, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ...

ජපානයේ ගං ඉවුරකින්, වසර ලක්ෂ 104ක් පැරණි වනාන්තරයක් හමුවෙයි

ජපානයේ ගං ඉවුරකින් වසර ලක්ෂ 104ක් පමණ පැරණි වනාන්තරයක් හමු වූ බව පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කරති. මෙම වනාන්තරයේ දැනට හඳුනාගෙන ඇති ශාක වැස්මෙන් 95%ක් ම එකම ශාක...

Recent articles

error: Content is protected !!