Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇස් රෝහලේ දී සිහි නොලබාම මියගිය කාන්තාවට හෘදයාබාධයක්
පුවත්
July 7, 2023
කොළඹ අක්ෂි රෝහලේ දි නිර්වින්දනය කර සිටිය දී නැවත සිහි නොලබා මියගිය කාන්තාවගේ මරණයට හේතුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් යැයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා...
දූෂණ විිරෝධී පනතට සිදු වූ දේ
පුවත්
July 7, 2023
දූෂණ විරෝධී පනත සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව ඊයේ (06) සවස ඡන්ද විමසීමකින් තොරව ම පාර්ලිමේන්තුවේ දී සම්මත විය. පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා...
කොටස් වෙළෙඳ පොළ අදත් ඉහළට
පුවත්
July 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 25,197ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,228ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ යාම...
කරාපිටියට යන වකුගඩු රෝගීන් අමාරුවේ. රුධිර කාන්දු පෙරණයට පෙරහණ නෑ
පුවත්
July 6, 2023
වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණ (Dialisis) ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය Dialyser නමැති පෙරහණයක් නොමැතිවීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුවාවකට...
බැංකු පොලියට සිදුවන දේ
පුවත්
July 6, 2023
පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ඊයේ (05) රැස් වූ මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් දක්වා...
දුප්පතුන් වැඩිවීමේ පළමු තැන දකුණු පළාතට. නගරයේ තුන් ගුණයකින්, ගමේ දෙගුණයකින් දුප්පතුන් වැඩි වෙයි
පුවත්
July 6, 2023
පසුගිය වසර 04කට අඩු කාලයක දී ශ්‍රී ලංකාවේ ලක්ෂ 40ක ජනතාවක් දුප්පතුන් බවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ LIRNEasia ආයතනය...
ඇසේ සැත්කමකට සිහිනැති කළ කාන්තාවක් මියයයි. නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් යැයි චෝදනා
පුවත්
July 6, 2023
ඇසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට රෝහල්ගත වූ කාන්තාවක යළි සිහිය නොලබා ම මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි එච්.ජී.හිමාලි ප්‍රියදර්ශනී නමැති 35 හැවිරිදි දෙදරු...
ආණ්ඩුව, ජනතාවගේ විශ්වාසය වැඩිකරගෙන ඇතැයි සමීක්ෂණයකින් තහවරු වෙයි
පුවත්
July 5, 2023
ආණ්ඩුව මේ වනවිට ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් පවතින බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති “රට හිතන හැටි” නමැති දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයෙන් තහවරු වී තිබේ. ඒ...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
July 5, 2023
කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 31,062ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 4,945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99ක් ඉහළ යාම...
ශ්‍රී ලංකාවට ආවේණික “හියාරේ කෙතල” ලෝකයට හඳුන්වාදෙති
පුවත්
July 5, 2023
ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ. මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය...
යල්පැන ගිය කම්කරු නීතිය, අලුත් කරන්න පියවර ගනී
පුවත්
July 5, 2023
කම්කරු නීති පද්ධතිය සංශෝධනය කිරීම සඳහා මහජනතාව විසින් කරන ලද යෝජනා ද සැළකිල්ලට ගනිමින් සැකසූ කම්කරු නීති දළ කෙටුම්පත කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරන...
වන අලි ප්‍රහාරයෙන් හාමුදුරුවෝ අපවත් වෙති
පුවත්
July 5, 2023
වන අලියකු පහරදීම හේතුවෙන් අද (05) අලුයම බෞද්ධ භික්ෂුවක් අපවත් වූ බව පුලස්තිපුර පොලිසිය කියයි මෙලෙස අපවත්ව ඇත්තේ සෝමාවතිය වන්දනා කිරීමට ගම්පහ දොම්පේ ප්‍රදේශයේ සිට...
1
...
315
316
317
...
1,123
Page 316 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok