Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නතාෂාට ඇප ලැබෙයි
පුවත්
July 5, 2023
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය. මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ඇය වෙනුවෙන් ඉදිරිපත්...
තොරණ පෙරැළෙයි
පුවත්
July 5, 2023
ඇසළ පොහොය වෙනුවෙන්, අකුරැස්සේ, මාණිගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ අයහපත් කාලගුණිික තත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් පෙරැළී ගොස් තිබේ.
කුරුණෑගල, කම්හල් තුනක් විනාශයි
පුවත්
July 5, 2023
කුරුණෑගල, හෙරළියාවල කර්මාන්තපුරයේ සිටි කර්මාන්තශාලා තුනක් ගින්නකින් මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස විනාශ වි ඇත්තේ එකිනෙකට යාබදව පිහිටි, පින්තූර රාමු නිපදවන කර්මාන්තශාලාවක්, පාවහන් නිෂ්පාදන...
හීනයෙන් කී කතාවක් පස්සේ ගොස් පස් දෙනෙක් අමාරුවේ වැටෙති
පුවත්
July 5, 2023
තම ඉඩමේ ඇති ගල්තලාවේ වසර 300කට පෙර සඟවන ලද රන් සෙම්බුවක් ඇතැයි හීනයෙන් පැවසූ කතාවක් ඔස්සේ ගොස් එය ලබාගැනීමට පුද පූජා පවත්වමින් ගල්තලාව පිපිරීමට...
රැවටෙන්න එපා. සැහැල්ලු දුම්රිය ගැන ජපානයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් නෑ
පුවත්
July 5, 2023
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත සක්‍රිය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මෙම යෝජනාව...
පෙම්වතා පැහැරගත්, හමුදා සාමාජිකාවක් අත්අඩංගුවට
පුවත්
July 5, 2023
විවාහය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වූ පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතියක් ඇතුළු සිව්දෙනකු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවෙ පාලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ...
දරු තිදෙනකු කුස දරාගත් මවක් රෝහලේ දී මියයයි
පුවත්
July 5, 2023
තුන් නිවුන් දරුගැබක් දරාගෙන සිටි මවක් රාගම රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි, මාකොළ, උතුරු...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසය වෙනස් කරයි
පුවත්
July 3, 2023
සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත් තුන්වැනි එක්දින තරඟය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය...
මහ වැසි ඇතිවීමේ අවදානමක් ගැන කියයි
පුවත්
July 3, 2023
ඉදිරි පැය 36 ක කාලයේ දී මහ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමු පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය...
“ප්‍රභාකරන් මැරුණා දැයි දන්නේ නෑ, ඔක්කොම කළේ මහින්ද” – මෛත්‍රීගෙන් අනාවරණයක්
පුවත්
July 3, 2023
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියා ද යන්න තමන් ස්ථිරව ම දන්නේ නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) යාපනයේ දී කීවේය. ඔහු...
දේව පූජාවට මල් කැඩූ, පියා දෙස දෙවියෝ නොබලති
පුවත්
July 3, 2023
දේව පූජාවක් වෙනුවෙන් නෙළුම් මල් නෙලීමට ගිය එක්දරු පියෙක් දියේ ගිලී මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම, කොන්කඩවල පදිංචිව සිටි...
ගෑස් මිල, රටේ අර්බුදයට පෙර තිබූ ගණනට බස්සන්න යයි
පුවත්
July 3, 2023
ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බවත්, එය මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර තිබූ මුදලට සමාන කිරීමට උත්සාහ ගන්නා...
1
...
316
317
318
...
1,123
Page 317 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok