Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුණුපුරා බේරාගැනීමට ගොස් සීයාත් මුණුපුරාත් දියට බිලිවෙති
පුවත්
July 3, 2023
නොරොච්චෝල, ඉලන්තිඩිය, කසකැලේ ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය සීයා සහ මුණුපුරා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය පදිංචි මොහොමඩ් සයිඩ් කච්චමොහොමදු නමැති...
ලන්දේසි, සියවස් ගණනාවකට පෙර කළ වැරදිවලට සමාව ගනී
පුවත්
July 3, 2023
ඕලන්දය ලෝකයේ රටවල් ගණනාවක් යටත් කරගනිමින් අධිරාජ්‍යය පිහිටවූ කාලයේ දී වහල් සේවයට යොදා ගත් පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට වර්තමාන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු...
ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබයි
ක්‍රීඩා
July 2, 2023
මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් පැතුම් නිශ්ශංගේ අගනා ශතකයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩාය ම...
“මුතු රාජා“ පැය පහක ගුවන් ගමනකින් යළි නිජබිමට යයි
පුවත්
July 2, 2023
ශ්‍රී ලංකාවේ දී අමානුෂුක වද වේදනාවලට ලක්වූ “මුතු රාජා“ නමැති ඇතා අද (02) විහේෂ ගුවන් යානයකින් තායිලන්තයට ගෙන ගිය අතර එම යානය පැය පහක...
දරුවන් දෙදෙනෙක් දියට බිලිවෙති
පුවත්
July 2, 2023
දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පදවිය, ශ්‍රී පුර, යාය 12, තිස්සපුර ප්‍රෙද්ශයේ පදිංචි...
DSI ලොක්කාගේ වෙඩි තබාගැනීමේ රංගනයේ හෙළිදරව්ව
පුවත්
July 2, 2023
ඩීඑස්අයි සමාගමේ ප්‍රධානියාට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි පසුගිය 22 වැනි දා කරන ලද පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවත් එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ...
සියලු වෘත්තීය සමිති නායකයෝ, තම වත්කම් සඟවති
පුවත්
July 2, 2023
වත්කම් සහ බැරකම් පනතට අනුව සියලුම වෘත්තීය සමිති නායකයන් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු වුව ද කිසිදු වෘත්තීය සමිති නායකයකු එම ප්‍රකාශ...
ලහිරු කුමාර ආපසු එවයි
ක්‍රීඩා
July 1, 2023
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඊයේ (30) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවත...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වෙයි
පුවත්
July 1, 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී අද (01) සවස වැඩි ඡන්ද 60කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු...
සිගරට් මිල වැඩි කළ හැටි
පුවත්
July 1, 2023
සිගරට් මිල අද (01) වැනි දා සිට වැඩිකිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව සිගරට් කාණ්ඩ 04ක් යටතේ එකක මිල රුපියල් 5.00, රුපියල් 15.00, රුපියල්...
ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදේ භූමිකම්පාවක්
පුවත්
July 1, 2023
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් දකුණු ඉන්දියන් සාගයේ රිච්ටර් මාපක 5.8ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා වේලාවෙන් දහවල්...
ශ්‍රී ලංකන් සේවකයන් 6,000ක් අවදානමක ?
පුවත්
July 1, 2023
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මන් නොකරන්නේ නම් සේවක සේවිකාවන් 6,000ක පරිසකගේ රැකියාව අවදානම් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
1
...
317
318
319
...
1,123
Page 318 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok