Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“රිලවුන් චීනයට යැවීමක් සිදුවන්නේ නෑ” වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි
පුවත්
June 26, 2023
ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීමට පියවර නොගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද...
මත්පැන් පානය කරමින් සිටි සිසු සිසුවියන් අත්අඩංගුවට
පුවත්
June 26, 2023
පාළු නිවසකට වී මත්පැන් පානය කරමින් සිටි පාසල් සිසුවියන් තිදෙනකු සහ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, පන්නල්ගම...
හිටපු සෞඛ්‍ය ඇමති, සෝපානයෙන් වැටී මරුට
පුවත්
June 26, 2023
හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වූ පී.එන්.බී.සිරිල් විදුලි සෝපානයක් කඩාවැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 89 හැවිරිදි වියේ පසු වූ ඔහු පදිංචිව සිටි හම්බන්තොට සිරිබෝපුර නිවසේ දී මේ අනතුර සිදුව...
වසර 75,000කට පෙර නියැන්ඩතාල් ගුහා කැටයම් කරලා. අලුත්ම සොයාගැනීමක්
පුවත්
June 25, 2023
නියැන්ඩර්තාල් මානවයන් විසින් අදින් වසර 75,000කට පමණ පෙර ගල්ගුහාවක කරන ලද කැටයම් සමහයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ. මෙම ගල්ගුහාවේ තිබී හමු වූ ගල් ආයුධ නියැන්ඩර්තාල් මානවයන්...
ශ්‍රී ලංකාව අයර්ලන්තයේ බලාපොරොත්තු අහිමි කරයි
ක්‍රීඩා
June 25, 2023
2023 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 133ක පහසු ජයග්‍රහණයක් ලබාගත් අතර...
Digital ලේඛනාගාරයට බිය වන්නේ කවුද ?
පුවත්
June 25, 2023
ඩිජිටල් තාක්ෂණයේ පැමිණීමත් සමඟ ඉතිහාසයේ මුල් කෙටුම්පත් ලිවීම, ඒවා එක් ආයතනයකට පමණක් සීමා නොවී, කැමති ඕනෑම අයකුට පරිශීලනය කරන්නත්, ඉඩ ලද පමණින් හසුකර ගැනීමට, අධිරක්ෂණයට...
ජේආර් මාමා කළ දේ ම, රනිල් බෑනාත් කරන්න යයි. බලය අල්ලන්න ජනමත විචාරණයක් ?
පුවත්
June 25, 2023
රටේ ආර්ථික ගැටලු නිසා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බව කියමින් ජනමතවිචාරණයකින් රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 05කින් දීර්ඝ කරගැනීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි...
ජල ස්කූටරයෙන් විනෝද වූ ව්‍යාපාරිකයා අතුරුදන්
පුවත්
June 25, 2023
දියමත ධාවනය කළ හැකි යතුරුපැදියකින් බොල්ගොඩ ගඟේ විනෝද වෙමින් සිටි ව්‍යාපාරිකයකු ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දිග්ගල, ශ්‍රියා මාවත පදිංචි හෙෂාන්...
ඇමතිවරයකුගෙන් පොලිසියට තර්ජන
පුවත්
June 25, 2023
තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස්...
සුපිරි හයදෙනාගේ වටයට යන කණ්ඩායම් මෙන්න
ක්‍රීඩා
June 25, 2023
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නන් තේරීමේ තරඟාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ඊයේ (24) දිනයේ දී තීරණය වී තිබිණි....
වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි
පුවත්
June 25, 2023
රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව මෙම...
පොලිස්පතිවරයකු නැති කාලයක් උදාවෙයි
පුවත්
June 25, 2023
පොලිස්පතිවරයාගේ සේවා දිගුව අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඉන්පසු උදාවන්නේ පොලිස්පතිවරයකු නොමැති කාලයකි. ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයකු පත්කරනු ලැබිය යුතු අතර ඒ සඳහා...
1
...
320
321
322
...
1,123
Page 321 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok