Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආණ්ඩුව, මැති ඇමතිවරුන්ට හදිසි දැනුම් දීමක් කරයි
පුවත්
June 25, 2023
සියලු මැති ඇමතිවරු ලබන හෙට (26) සිට සතියක කාලක් අනිවාර්යයෙන් ම කොළඹ රැඳී සිටිය යුතුයැයි ද ගම් ප්‍රදේශවලට නොයා යුතුයැයි ද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය...
මත්තල ගුවන්තොටුපොළ ඉල්ලා ආයෝජකයන් 19ක් එයි
පුවත්
June 25, 2023
මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබාගැනීම සඳහා ආයෝජන සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. ලැබී ඇති ලංසු මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතින...
කොදෙව්වන් පරදා සිම්බාබ්වේ ජය ගනී
ක්‍රීඩා
June 25, 2023
කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35ක ජයග්‍රහණයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (24) දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබිමේ තරඟවල ඒ...
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට
පුවත්
June 25, 2023
අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ නරගයේ ත්‍රී රෝද රථයක රියදුරකු ලෙස කටයුතු කළ...
දින 05ක් බැංකු වසා දමා, ආණ්ඩුව කරන්න යන දේ මෙන්න
පුවත්
June 24, 2023
රජය හදිසියේ ම ලබන 30 වැනි දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි බැංකු කඩාවැටීම වළක්වාගැනීමට බව ආර්ථික...
CSE App කොටස් වෙළෙඳ පොළ නව මාවතකට ගෙන යයි
පුවත්
June 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ Colombo Stock Exchange (CSE) මගින් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී ඇති CSE App මේ වනවිට 300,000ට අධික පිරිසක් විසින් සයි ජංගම...
භික්ෂුවක්, ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු පිරිකර සොරකම් කළා යැයි අධිකරණයට
පුවත්
June 24, 2023
ශබ්ද විකාශන යන්ත්‍ර, පාත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කරන ලදැයි සැකපිට කටුගස්තොට හල්ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකරකු මහනුවර...
කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි
පුවත්
June 24, 2023
කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන්...
සියලු පාසල්, කෝටිපතියන්ට බාරදීමේ සැළැස්මක් ?
පුවත්
June 24, 2023
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්කරන ලෙසත් එවිට රටපුරා පිහිටි පාසල් 10,155ක් ලෝකයේ සිටින ශ්‍රී ලාංකීය කෝටිපතියන් 10,155 දෙනකුට බාර දී කැපකරු මාපිය ක්‍රමය ක්‍රියාත්මක...
STF වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට
පුවත්
June 24, 2023
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද වෙඩි තැබිමකින් ඝාතනයක සැකකරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවරිදි තරුණයෙකි. එම තැනැත්තා හමුදාව හැරගොස්...
පොලිස් වෙඩිල්ලෙන් තුවාල ලැබූ අයෙක් රෝහලේ
පුවත්
June 23, 2023
පොලිසිය තැබූ වෙඩි පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. එලෙස තුවාල ලබා ඇත්තේ ඌරගස්මංහන්දිය, කලුවලගොඩ පදිංචි අයෙකි. ඔහු යුද හමුදාවේ සිටි දැනට සේවයෙන් ඉවත්ව...
ආර්ථිකය ගැන ඇමතිවරු කියන්නේ තමන්ට වාසි දේ පමණයි. අවාදි දේවල් හංගනවා
පුවත්
June 23, 2023
රටේ ආර්ථිකය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වාසිදායක තොරතුරු පමණක් බවත්, අවාසි සහගත තොරතුරු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවත් Factchek.LK සිදුකළ දත්ත පිරික්සුමක...
1
...
321
322
323
...
1,123
Page 322 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok