Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මවගේ දිවි බේරා, පුතාත් පෙම්වතියත් දියයට සැඟවෙයි
පුවත්
May 8, 2023
වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයේ දී, දී ඇල් ඔයේ දිය නාමින් සිටිය දී ඊයේ (07) සවස ගසාගෙන ගිය සිය මව බේරාගැනීමට ජලයට පැන්න පුතාත් ඔහුගේ පෙම්වතියත්...
සිසුවා පැදවූ ජීප් රථය බිහිසුණු අනතුරක. මන්ත්‍රී පුතෙක් දැයි සැකයක් (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2023
කොළඹ, බම්බලපිටියේ සමුද්‍ර මාවතේ දී 18 හැවිරිදි සිසුවකු විසින් පදවන ලද අති නවීන ජීප් රථයක් තවත් වාහන දෙකක් අනතුරට පත්කරමින් උඩින් විසි වී ගොස් විදුලි...
ඥාති අක්කයි, මල්ලියි දිය වළකට බිලි වෙයි
පුවත්
May 7, 2023
පදියපැලැල්ලේ, ඉඩම්පිටිය, වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති අක්කා සහ මල්ලී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇතතේ මතුරට, කැටයාපතන පදිංචි අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල නමැති...
සුදු හැඳගත් මේ කතෝලික චණ්ඩියා කවුද ?
පුවත්
May 7, 2023
සුදු පැහැති ඇඳුමක් ඇඳගත් කතෝලික පියතුමකු යැයි කියන පුද්ගලයකු කිසියම් නිවසකට පැමිණ එහි සිදුකරන පූජාවක් නතර කරන ලෙස තර්ජනය කර පහරදීමට තැත්කරන දර්ශන සහිත...
ගිනි අවියක් සමඟ ඉන්දීය ගුවන් ආරක්ෂකයෙක් කටුනායක දී අත්අඩංගුවට. ප්‍රශ්නය ගොඩින් බේරාගනී
පුවත්
May 7, 2023
ගුවන් යානයක ආරක්ෂ නිලධාරීවරයකු එම යානයේ ප්‍රධාන නියමුවා සමඟ කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයට නීති විරෝධී ලෙස පැමිණ සිටිය දී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන්දියාව...
හොර සල්ලි මිලියන 1.26ක් සමඟ විශ්වවිද්‍යාල සිසුවකු අත්අඩංගුවට
පුවත්
May 7, 2023
රුපියල් 1,263,500.00ක හොර මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි දෙදෙනකු පයෙි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. පලෙයි සේදිසි...
තිදෙනකු සමඟ හෝටලයට ආ පාසල් දැරියගේ නිරුවත් සිරුර රේල් පාරේ
පුවත්
May 7, 2023
කළුතර හෝටලයකට කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ එක් තරුණයකු සමඟ කාමරයේ සිටි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස රේල් පාරේ වැටී තිබිය දී...
“සුහුරු පායේ” වෙසක් සතිය
පුවත්
May 7, 2023
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බත්තරමුල්ල “සුහුරුපාය” පරිශ්‍රයේ දී පසුගිය 02 වැනි දා සිට වෙසක් පුන් පොහොය දිනය දක්වා වෙසක් සතියක් පැවැත්විණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ...
ථෙරපුත්ත දරුවෝ දින තුනකින් හැදූ තොරණ
පුවත්
May 7, 2023
අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ දරුවන් පිරිසක් විසින් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොටස් පහකින් සමන්විත අඩි 20ක පමණ තොරණක් නිර්මාණය කර තිබේ. එම විද්‍යාලයේ චිත්‍ර කලා...
සිරිපා වන්දනාව අදින් අවසන්
පුවත්
May 6, 2023
ශ්‍රී පාද වන්දනා කාලය අද (06) වැනි දිනයෙන් අවසන් කෙරිණි. සිරිපා වන්දනා කාලය ආරම්භ වන්නේ සෑම වර්ෂයක ම දෙසැම්බර් මාසයේ උඳුවප් පුන් පොහෝ දිනයෙනි....
රෝහලේ ඔක්සිජන් ටැංකි හොරාගත් මහා ජාවාරමක් හෙළිවෙයි
පුවත්
May 6, 2023
පොළොන්නරුව රෝහලේ ඔක්සිජන් ටැංකි පිට පළාත්වලට ගෙන ගොස් විකුණූ සෞඛ්‍ය සේවකයකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් ඔක්සිජන් ටැංකි 80ක් සොරාගෙන විකිණීමට...
තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට
පුවත්
May 6, 2023
බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය. දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු...
1
...
328
329
330
...
1,104
Page 329 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok