Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
HNB හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත්වෙයි
පුවත්
April 27, 2023
(Advertorial) ශ්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්රයේ ආසියානු බැංකු අතරින්, හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක්ව තිබේ. ලෝකයේ ප්‍රමුඛත...
කරන්නාගොඩට සහ බිරිඳට ඇමෙරිකාවෙන් තහනමක්
පුවත්
April 27, 2023
වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ දෙදෙනාට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වේ. එහි සඳහන් වන්නේ...
බේරුවල පුද්ගලයෙක් මැලේරියාවෙන් මරුට
පුවත්
April 27, 2023
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද බේරුවල චීන කොටුව නලින් හජ්ජියාර් මාර්ගයේ පදිංචි පුද්ගලයකු මැලේරියාවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම මරණය සිදුව...
ත්‍රස්ත විරෝධී පනත, මානව හිමිකම් උල්ලංඝනය කරන බවට තීරණය කරයි
පුවත්
April 26, 2023
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමය මේ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත...
අජිත් රෝහණට, ජාතික පොලිස් කොමිසම වෙනත් මාරුවීමක් දෙයි. දකුණෙන් ඉවතට
පුවත්
April 26, 2023
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි නීතිඥ අජිත් රෝහණ පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තාවේ. ජාතික පොලිස්...
කොරියානු රැකියා අපේක්ෂකයන්ට සුබ පණිවිඩයක්
පුවත්
April 26, 2023
කොරියාවේ රැකියා සඳහා දැනට ලබා දී ඇති කෝටාව ඉක්මවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට එකඟ වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. කොරියානු මානව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 26, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 10,667ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 740ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 33ක් පහළ...
ජපානයෙන් යෙන් මිලියන 503ක් ලැබෙයි
පුවත්
April 26, 2023
ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයෙන්, යෙන් මිලියන 503ක මුදලක් ලබාදීමට අදාල ගිවිසුම් අත්සන්...
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කාර්යාලයත්, පොලිසියත් කාලි අම්මාට බයවෙලා අපරාධවලට උදව් කරයි
පුවත්
April 26, 2023
බණ්ඩාරවෙළ නගරය ආසන්නයේ කොවිලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක සිදුකරන අපරාධමය වරදකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ සියයලු පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය ලැබෙමින් පවතී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ...
දකුණු ආසියාවේ විශාලතම සැපයුම් සංකීර්ණය කොළඹ වරායේ ඉදිකිරීමට ඩොලර් මිලියන 392ක්
පුවත්
April 25, 2023
ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප්‍රධාන...
“ත්‍රස්ත පනත එපා” උතුරු නැගෙනහිර අද හර්තාලයක්
පුවත්
April 25, 2023
ත්‍රස්ත විරෝධී පනතට විරෝධය දැක්වීමටත්, දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහි හර්තාල් ව්‍යාපාරයක් අද (25)...
සුමාත්‍රා දූපත් අසළ ප්‍රභල භූමිකම්පාවක්. ශ්‍රී ලංකා භූ තැටිය තවදුරටත් සෙළවෙයි ?
පුවත්
April 25, 2023
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නව රිච්ටර් මාපක 7.1ක් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. අද (25) අලුයම 1.30ට මෙම...
1
...
355
356
357
...
1,123
Page 356 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok