Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
IMF මුදලින් කොටසක් ඉන්දියාවට දෙයි
පුවත්
March 24, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලින් ඉන්දියානු ණය ඩොලර් මිලියන 121ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය...
විදෙස් ණය ගෙවන හැටි මහ බැංකු අධිපති කියයි
පුවත්
March 24, 2023
ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොතිබූ බවත්, ඒ නිසා ණය ගෙවීම සඳහා සහනදායී ක්‍රමයක් ඉල්ලා ණය ප්‍රතිව්‍යුහගත කළ බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...
රජයේ කොටස් හිමි ආයතන 07ක් විකිණීමට අනුමැතිය. එම සමාගම් මෙන්න
පුවත්
March 24, 2023
රජයට කොටස් හිමි ව්‍යාපාර 07ක රජය සතු කොටස් පුද්ගලික අංශයට විකුණා දැමීමට තීරණය කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. මෙලෙස විකිණීමට...
මව සොයාගෙන ගිය දරු දෙදෙනා නොඑන ගමන් යති
පුවත්
March 24, 2023
හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය පහරට හරහා ගොස් එගොඩවීමට උත්සාහ ගත් කුඩා දරුවන් දෙදෙකු මියගොස් ඇතැයි හාලිඇල පොලිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ...
රනිල්, පාසල් පද්ධතියට ම තර්ජනය කරයි. සියලු දේ රාජකීයයන්ට පමණක් ද ?
පුවත්
March 23, 2023
සජිව විජේවීර විසිනි පාසල් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගන්නේ නම් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද...
කිරිපිටි මිල අඩුවෙයි ?
පුවත්
March 23, 2023
කිරිපිටි මිල අඩුකළ හැකියැයි කිරිපිටි ආනයනකරුවෝ කියති. ඔවුන් පවසන්නේ කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 200.00කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 80.00කින් පමණ අඩුකළ...
බෝට්ටු 10කට ගිනි තබලා
පුවත්
March 23, 2023
පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයක් ගිනි තබා විනාශ කර ඇතැයි පෙපාලිසිය පවසයි ඊයේ (22) අලුයම කිසියම් පිරසක් විසින් මේ බෝට්ටුවලට ගිනි තබන්නට...
පුද්ගලයකුගේ දෙඅත් කපා රැගෙන ගිහින්
පුවත්
March 22, 2023
මොරටුව කොරළවැල්ලේ දී පුද්ගලයකුගේ අත් දෙක තියුණු ආයුධයකින් කපා රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස දෙඅත් අහිමිව ඇත්තේ මොරටුව කොරලවැල්ල...
ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්
පුවත්
March 22, 2023
ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර්...
රාජකීය පදයට ජනපති නටනවා යැයි, ගුරු විරෝධයට අධිකරණයෙන් කොන්දේසි
පුවත්
March 22, 2023
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායමකගේ ඉල්ලීමක් අනුව ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගත් ඒකාධිපති තීරණය පරදමු යනුවෙන් පැවැත්වීමට නියමිත ගුරු විදුහල්පති උද්ඝෝෂණයට...
චීන අපරාධ කල්ලියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි ?
පුවත්
March 22, 2023
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් යුවාන් 15,000ක කප්පමක් ඉල්ලූ චින ජාතික අපරාධ කල්ලියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස පැහැරගෙන...
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
පුවත්
March 21, 2023
ඇෆ්ගනිස්තානයේ රිච්ට්ර් මාපක 6.5ක් ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (21) රාත්‍රී මීට සුළු වේලාවකට පෙර සිදුවූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ඇෆ්ගනිස්තානයේ ජුම් නගරයේ සිට කිලෝ...
1
...
354
355
356
...
1,105
Page 355 of 1,105
Recent articles
ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 21, 2026
නවය ශ්‍රේණියේ විභාගත් කල් දැමෙයි! දකුණු පළාත් වාර විභාග අර්බුදය උග්‍ර වෙයි
පුවත්
July 21, 2026
ඩෙංගු රෝගීන් ඉහළ යාමෙන් රිජ්වේ ළමා රෝහලේ දැඩි තදබදයක්
පුවත්
July 21, 2026
හෝමාගම කර්මාන්ත පුරයම කම්පා කළ ගින්න, කර්මාන්ත ශාලාවේ සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට
පුවත්
July 21, 2026
කෝටියකින් එකක්! ඕස්ට්‍රේලියාවේ මවකට දුර්ලභ සිව් නිවුන් දැරියන්
පුවත්
July 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok