Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Galle Literary Festival යළි ආරම්භ කිරීමේ සූදානමක්
පුවත්
April 29, 2023
Galle Literary Festival යළි ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. වාර්ෂිකව පැවැති මෙ ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක සිට නැවතී තිබිණි. ඊයේ (28) ජනාධිපති ලේකම්...
ෆවුසිට විනය ක්‍රියාමාර්ග ?
පුවත්
April 29, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීමේ දී එම යෝජනාවලටපක්ෂව ඡන්දය භාවිතා...
අකුණු සැර වැදී දෙදරු මවක් මරුට. මවගේ උපායෙන් දියණියගේ දිවි බේරේ
පුවත්
April 29, 2023
පල්ලම, අඩම්මන වෙල් යායක දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අඩම්මනපදිංචි 37 හැවිරිදි දෙදරු මවකි. ඇය තම කජු කිලෝවක් විකිණීමට...
තාප තරංගවලින් හානියක් සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගනී
පුවත්
April 29, 2023
වැඩිවන පරිසර උෂන්තවයේ විනාශකාරී බලපෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කලාප නවතම පර්යේෂණයක් මගින් හෙළිදරව් කර ඇත. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් පෙන්වා...
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමිකරන්න අල්ලස් ගත්තේ කවුදැයි සොයන්න විශේෂ කමිටුවක්
පුවත්
April 29, 2023
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දිය අහිමිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත්තා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු...
පවුල් ලක්ෂ 4.5ක් හොරට සමෘද්ධි අරන්
පුවත්
April 29, 2023
මේ වනවිට සමෘද්ධි ප්රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 33%ක් එවැනි ප්රතිලාභ අනවශ්‍ය පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය...
බිත්තරයේ උපරිම සිල්ලර මිල ඉවතට ?
පුවත්
April 29, 2023
බිත්තර අළෙවි කිරීම සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කිරීම කෙරෙහි රජයේ අවදානය යොමු වී ඇත. බිත්තර නිෂ්පාදකයන්, කුකුළු ගොවිපො හිමියන්, ජනාධිපති ලේකම්, කෘෂිකර්ම...
IMF එකඟතා පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි
පුවත්
April 28, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති එකඟතා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95කින් සම්මත විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර...
ප්‍රති ත්‍රස්ත පනත ප්‍රමාදකරන බව ඇමති කියයි
පුවත්
April 28, 2023
ප්‍රති ත්‍රස්ත පනත හදිසියේ ඉදිරිපත් නොකරන බවත්, සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසු එය නැවත ඉදිරිපත් කරන බවත් අධිකරණ...
කල් ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කරන්න යැයි කෝපා කමිටුව පොලිස්පතිට කියයි
පුවත්
April 28, 2023
පොලිසිවල ඇති කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න යැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. පොලිස්පතිවරයා ඇතුළු එම කමිටුවට හමුවට...
හදිසි මරණ පරීක්ෂකවරිය මැර ප්‍රහාරයකින් රෝහලේ
පුවත්
April 28, 2023
කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීරට අද (28) උදෑසන එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර...
පහර කා රෝහලට ගිය තරුණයා, වාට්ටුවේ දී කපා කොටා මරාදාලා
පුවත්
April 28, 2023
පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු වාට්ටුවේ සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් අත්තේ මැදවච්චිය,...
1
...
353
354
355
...
1,123
Page 354 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok