spot_img
spot_img

පුවත්

ගාල්ලේ නිවාස දෙකකට දැඩි හානි

විශාල මාර ගසක් අද (01) දහවල් දැඩි සුළඟත් හේතුවෙන් කඩා වැටීමෙන් ගාල්ල, නරාවල, ගල්වලගොඩ කන්දේ නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...

“සල්ලි නැතත් මැතිවරණය පවත්වන්න” – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

මැතිවරණයට මුදල් නැතැයි රජය කීව ද දින 90ක් ඇතුළත රටේ පළාත් 04න් දෙකක මැතිවරණය පැවැත්විය යුතු පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. පකිස්තාන මාධ්‍ය වාර්තාකරන්නේ...

කොළඹ “නිල මැදුර” ඉදිරිපිට රජයේ සේවකයෝ උද්ඝෝෂණයේ

කොළඹ දිසාපති කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි නිල මැදුර ඉදිරිපිට රාජ්‍ය සේවකයෝ විශාල පිිරිසක් විරෝධතාවක නිරතව සිටියහ. සෑම රජයේ සේවකයකුට ම රුපියල් 20,000.00ක මාසික...

දැරියක අපයෝජනය කළැයි සැක හාමුදුරුවෝ පහරදීමකින් අපවත්වෙති

අටහැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි 70 හැවිරිදි හිමිනම පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...

තෙල් මිල අඩුවන හැටි මෙන්න

භූමිතෙල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50.00කින් අඩුකර ඇති අතර නව භූමිතෙල්...

පාස්කු නඩුවලින් නිදහස් කරන්න යැයි මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන් එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන්න යැයි හිටපු ජනාධිපති...

මන්ත්‍රීවරුන්ගේ විස්තර සැඟවීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහය වරදී – තොරතුරු පනතේ බලය තහවුරු වෙයි

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින බවත් අභියාචනාධිකරණය විසින්...

දැරියට අතවර කළ 70 හැවිරිදි භික්ෂුව සොයා පොලිස් මෙහෙයුම්

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට 70 හැවිරිදි වියේ පසුවන බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොළල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සැකකාර භික්ෂුව...

දුම්රිය වෘත්තීය සමිති 20ක් විරෝධතාවට සහය දෙයි

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (01) දුම්රිය සේවක වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා ව්‍යාපාරයට සහය දක්වන බව පවසයි. ඒ අනුව දුම්රිය සේවයට අදාල වෘත්තීය සමිති...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,063ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,414ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ...

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,063ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,414ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ...

රාජ්‍ය සේවයේ විශ්‍ර්‍රාම වැටුප අහෝසියි ? අරමුදලට දායක වී ප්‍රතිලාභ ගත හැකියි

රාජ්‍ය සේවයට 2016 වර්ෂයෙන් පසු බඳවාගන්නා ලද සියලු දෙනාට හිමිවන්නේ ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලකින් ලැබෙන විශ්‍රාම දීමනාවක් බව මෙම සතියේ කැබිනට් තීරණ දැනුම් දී‍මේ මාධ්‍ය...

Recent articles

error: Content is protected !!