Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පන්තිය පරක්කු වෙද්දී දිය නෑමට ගිය සිසුවා මරුට
පුවත්
December 23, 2022
උපකාරක පන්තියකට පෙර මුහුදේ දිය නෑමට ගිය 12 හැවිරිදි පාසල් සිසුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හලාවත, තොඩුවාව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තොඩුවාව ශාන්ත අන්තෝනි...
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි
RTI
December 23, 2022
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින,...
අධිවේගී මාර්ග අනතුරින් 12ක් රෝහලේ
පුවත්
December 23, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (23) අලුයම සිදුවූ අනතුරකින් 12 දෙනකු රෝහල්ගත කර...
මිල්ලනිය පාසල් සිසුන්ට පොලිසිය කරන්ට් ඇල්ලුවා ද ? රස පරීක්ෂක වාර්තාව අධිකරණයට දෙයි
පුවත්
December 22, 2022
මිල්ලනිය පාසලේ සිසුන්ට විදුලි සැර වැද්දවීමේ සිද්ධියට අදාල රසපරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිිබේ. පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම...
පොලිසියේ වාහන ප්‍රශ්නයට ඉන්දියාවෙන් විසඳුමක්
පුවත්
December 22, 2022
ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජීප් රථ 500ක් අතරින් රථ 125ක් අද (22) ලබාදීම සිදු කෙරිණි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී...
විදේශිකයෝ රුපියල් බිලියන 30.3ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරයි
පුවත්
December 22, 2022
2022 වර්ෂයේ මේ දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 30.3ක ශුද්ධ ආයෝජනයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික...
රජයේ සේවකයන්ට බෝනස් සහ ප්‍රසාද දීමනා හිමිවෙයි
පුවත්
December 22, 2022
රාජ්‍ය සේවකයන් සඳහා බෝනස් සහ ප්‍රසාද දීමනා ගෙවීමට රජය තීරණය කර තිබේ. එයට අදාල චක්‍රලේඛ භාණ්ඩාගාරික ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇත. ඒ අනුව...
දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් කරයි
පුවත්
December 22, 2022
දෙසැම්බර් 26 සඳුදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී...
බසයක් පෙරැළී අයෙක් මරුට 14ක් රෝහලේ
පුවත්
December 22, 2022
පලෙයි ප්‍රදේශයේ දී බසයක් අද (22) උදෑසන 6.00ට පමණ පෙරළීමෙන් එක් අයකු මියගොස් තුවාල ලැබූ 14 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් යාපනය සහ...
පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරයි
පුවත්
December 22, 2022
පළාත් පාලන ඡන්ද විමසීම - 2023ට අදාල ව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර...
වාර විභාග ක්‍රමය නැවැත්වීමටත්, 2023 අධ්‍යාපන කටයුතු දෙසැම්බර් අවසන් කිරීමටත් පියවර ගනී
පුවත්
December 21, 2022
මාර්තු මාසයේ දී ආරම්භ කරන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමටත් 2023 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් මාසයෙන් අවසන් කිරීමටත් කටයුතු කරන...
බීමතින් රිය පදවාගෙන සිරීපාදේ වන්දනාවේ ගිය තරුණියට අධිකරණයෙන් දුන් දඬුවම
පුවත්
December 21, 2022
බීමතින් රිය පදවාගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියක තම වරද පිළිගැනීමෙන් අනතුරුව අද (21) රුපියල් 25,000.00ක දඩයක් නියම කළ හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන්...
1
...
412
413
414
...
1,106
Page 413 of 1,106
Recent articles
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok