Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගුවන් සේවිකා රැකියා දෙන බව කියා තරුණියන් නිරුවත් කළ ජල මනු කියවන්නකු අත්අඩංගුවට
පුවත්
December 21, 2022
“රුවැත්තියන්ගේ ගැටලු” නමින් facebook ගිනුමක් පවත්වාගෙන යමින් ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවත්, රූපලාවන්‍යාගාරවල රැකියා දෙන බවත් පවසමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන පසුව ඔවුන්ට තර්ජනය...
යළි කොරෝනා රැල්ලක්. නැවත දැනුම් දෙනතුරු පාසල් වසා දමයි
පුවත්
December 21, 2022
චීනයේ නැවත කොරෝන රැල්ලක් පැතිරයාම හේතුවෙන්න ෂැංහායි නුවර සියලු පාසල්වල Online අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න යැයි ෂැංහයි අධ්‍යාපන කාර්යාංශය දැනුම් දී තිබේ. නිවෙස්වල රැකබලාගත නොහැකි...
කොළඹ වරාය නගරයට නව වීසා ක්‍රම හඳුන්වා දෙයි
පුවත්
December 21, 2022
කොළඹ වරාය නගරයට පැමිණෙන ආයෝජකයන් සඳහා නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා...
කොටස් වෙළෙඳ පොළට විදේශිකයෝ කෝටි 298ක් ආයෝජනය කරති
පුවත්
December 21, 2022
විදේශ ආයෝජකයෝ පසුගිය සති කිහිපයේ ම කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීමේ දැඩි උනන්දවක් දක්වා තිබිණි.අ ද (21) දිනයේ පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළ...
“විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියද්දී ඒවා එකතු කරන්න බෑ” – විභාග කොමසාරිස් කියයි
පුවත්
December 21, 2022
විභාගයක දී ප්‍රශ්න පත්‍ර බෙදා දීමෙන් අනතුරුව ළමයින් පිළිතුරු ලිවීම ආරම්භ කර ඇතනම් කිසිම හේතුවක් නිසා නැවත ප්‍රශ්න පත්‍ර එකතු කිරීමට නොහැකි යැයි විභාග...
වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවකු මරුට
පුවත්
December 21, 2022
අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවකුට අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය...
පාර අයිනේ සිටි කතුන් තිදෙනකු මරු තුරුළට යැවූ වෑන් රථය
පුවත්
December 21, 2022
නාරම්මල බැඳිගමුව හන්දියේ දී මාර්ගය අයිනේ සිටි කාන්තාවන් තිදෙනකු වෑන් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි. ඔවුන් තිදෙනා ඊයේ (20) සවස බසයක් එනතුරු සිටිය...
ආණ්ඩුවේ බළකොටුවක් බිඳ වැටෙයි
පුවත්
December 20, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතම බළකොටුව වූ කුරුණෑගල මහ නගර සභාවේ අයවැය අද (20) වැඩි ඡන්ද 07කින් පරාජයට පත්විය. පොදුජන පෙරමුණට බලය හිමි එහි 2023...
ලක්ෂ 120ක් අපතේ යැවූ උතුරුමැද වීඩියෝව සහ පොත
පුවත්
December 20, 2022
සංචාරක ප්‍රවර්ධය සඳහා බව කියමින් වාර්තා වැඩසටහනක් සහ පොතක් මුද්‍රණය කිරීමට රුපියල් 12,144,500.00ක (එක්කෝටි විසිඑක් ලක්ෂ හතලිස් හතර දහස් පන්සියයක්) මුදලක් පුද්ගලික ආයතනයකට ලබා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 20, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 15,594 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,824ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 117ක් පහළ...
එප්පාවල පිරිමි දරුවකු පැහැරගෙන
පුවත්
December 20, 2022
එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි පිරිමි ළමයකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එප්පාවල පොලිසිය පවසයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ පී.කේ.දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති...
අනුරාධපුරය සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නතර කරයි
පුවත්
December 20, 2022
දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය ලබන ජනවාරි 05 වැනි දා සිට නැවැත්වීමට සිදුව ඇතැයි දුම්රිය...
1
...
413
414
415
...
1,106
Page 414 of 1,106
Recent articles
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok