Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
2023 මුල් දිනයේ සිට ම පැය 10ක විදුලි කප්පාදුවක් ?
පුවත්
December 20, 2022
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ...
වාද්දුවේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක ගින්නක්
පුවත්
December 20, 2022
වාද්දුව, මොරන්තුඩුව පාරේ පිහිටි ඇඟළුම් ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නකින් එහි තිබූ රෙදිපිළි මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් කර්මාන්ත ආයතනයක් මගින් පවත්වාගෙන යන...
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සමීපතමයකුගේ වැඩක් ? බිරිඳගෙනුත් පැය දෙකකට වඩා ප්‍රශ්න කරයි
පුවත්
December 20, 2022
ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීම ඔහුගේ සමීපතමයකුගේ සැළැස්මකට අනුව සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව පවසන්නේ බොරැල්ලට යනවා...
හිමිනමකට බලෙන් වස පොවලා
පුවත්
December 19, 2022
මහනුවර හිඳගල රජ මහා විහාරයේ දී වයස අවුරුදු 17ක හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා ඇතැයි පොලිසිය පවසයි. හිමියන්ට වස පොවා පැරසිටමෝල් පෙති දෙකක් ද ගිල්වීමෙන් බරපතළ...
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගැන රජය දැඩි තීරණයක
පුවත්
December 19, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යාපනික සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරු සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර...
පොලිසියේ විශාල පිරිසකට උසස් වීම්
පුවත්
December 19, 2022
පොලිසියේ 9,417 දෙනකුට ඊළඟ නිලයට උසස් වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105කට මෙලෙස උසස් වීම් ලැබෙයි....
මහලු ජී.එල්. තරුණයන්ට තැන දෙන්න කතා කරයි
පුවත්
December 19, 2022
දේශපාලනඥයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම යාම ජනතා කැමැත්තනම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් අද (19) කොළඹ දී මාධ්‍ය හමුවක්...
රුහුණ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට
පුවත්
December 19, 2022
රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ඇති වූ සිද්ධියක් හේතුවෙන් එහි සිසුන් 11 දෙනකු අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 19, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ...
විදේශිකයකුට, මිහින්තලේ දී භික්ෂුවේෂධාරියෙක් ලිංගික අතවර කරලා
පුවත්
December 19, 2022
මිහින්තලේ පූජා භූමියේ කළුදිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගයකුට ලිංගික අපරහණයක් කළ භික්ෂුවේෂධාරියකු අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 69...
ඡන්දය කල් දැමීමට ආණ්ඩුවේ සැළැස්මක් ?
පුවත්
December 18, 2022
මැතිවරණ කොමිසම ලබන මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වුව ද විවිධ හේතු දක්වමින් මැතිවරණය කල් දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ....
තෑගි ගැනීමට ගොස් අමාරුවේ වැටෙන්න එපා. ඔබ අනාරක්ෂිත වෙයි
පුවත්
December 18, 2022
උත්සව කාලයේ දී විවිධ ආකාරයේ ත්‍යාග ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හවුමාරුවන කිසිදු පණිවිඩයකට ඇතුළු නොවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය...
1
...
414
415
416
...
1,106
Page 415 of 1,106
Recent articles
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok