Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශිෂ්‍යත්ව විභාගයට උත්තර ලියද්දී ප්‍රශ්න පත්‍ර මාරු කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි
පුවත්
December 18, 2022
ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ සිසුන් පිරිසකගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අනුක්‍රමික අංක මාරු වී ඇතැයි පවසමින් පිළිතුරු ලිවීම ආරම්භ කර පැය භාගයකට පමණ පසු එම...
විදුලිය ගිනි ගණන් වෙයි. නව සංශෝධන යෝජනාව මෙන්න
පුවත්
December 18, 2022
විදුලි බිල ජනවාරි 01 වැනි දා සිට වැඩි කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව අමාත්‍ය මණ්ඩලයේ...
“පුංචි ඡන්දය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් ඕනෑ” – මැතිවරණ කොමිසම
පුවත්
December 18, 2022
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ගැසට් පත්‍රය නිකුත් කළ වහාම මැතිවරණ වියදම් වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර...
පේරාදෙණිය සිව්වැනි වසර සිසුන්ගේ පහරදීමෙන් පළමු වසර සිසුවෙක් රෝහලට
පුවත්
December 18, 2022
හතරවැනි වසරේ සිසුන් තිදෙනකුගේ පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කරන්නේ බීමතින් පැමිණි...
මාතරින් මුහුදට ගිය මෝටර් රථය
පුවත්
December 18, 2022
කතරගම, කොළඹ ප්‍රධාන මාර්ගයේ මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී කාරයක් මුහුදට ගොස් අනතරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. දෙවුන්දර දෙස සිට මාතර දෙසට ධාවනය වූ මෙම රථය...
සංවර්ධනය කරන ඉඩමක් නිසා මාර්ග මඩ තට්ටුවකින් වැසෙන බවට ගැමියන්ගෙන් චෝදනා
පුවත්
December 18, 2022
ගාල්ල, වක්වැල්ල, සේරියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරන ඉඩමක් හේතුවෙන් සේරියගොඩ මාර්ගයේ ගමන් කිරීමට පවා අපහසු වී ඇති බව ගම්වාසීහු පවසති. මෙම ගැටලුව වසරක පමණ කාලයක්...
ජ’පුර විශ්වවිද්‍යාල සිසුවෙක් වීරවිල දී මරුට
පුවත්
December 18, 2022
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු වීරවිල වැවේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර...
සිසුන්ට අමානුෂික දඬුවමක් දුන් විදුහල්පතිනියට ස්ථාන මාරුවක්
පුවත්
December 18, 2022
පාසල් සිසුන් කෑම ගැනීමේ දී මේසය මත විසිරී තිබූ බත් ඇට දිවෙන් ඉවත් කරන්න යැයි නියෝග කළ විදුහල්පතිනිය මාතර කලාප කාර්යාලයට තාවකාලිකව මාරුකර යැවූ...
ධනුෂ්කගේ ඉල්ලීමකට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් අවසර ලැබෙයි
පුවත්
December 17, 2022
කාන්තාවක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තනි කාමරයක් සහිත මහල් නිවාසයක පදිංචියට යාම සඳහා සිඩ්නි මහේස්ත්‍රාත් ක්ලෙයාර්...
ග්‍රාම නිලධාරීවරුන්ට ස්ථාන මාරුවීම්
පුවත්
December 17, 2022
වසර 05ක සේවා කාලය එකම වසමක් තුළ සම්පූර්ණ කර ඇති සියලුම ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස 01 වැනි දා සිට අනිවාර්යයෙන් ම ස්ථානමාරු කරන...
ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ විදෙස් ගමන් තහනම්. ජනශක්ති සභාපති ඝාතනයට සොයයි
පුවත්
December 16, 2022
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අවශ්‍යව සිටින ක්‍රීඩා මාධ්‍යවේදී බ්‍රයන් තෝමස්ගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 15,178 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,858ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 74ක් පහළ...
1
...
415
416
417
...
1,106
Page 416 of 1,106
Recent articles
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok