Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
“කදිරාණ පාසලේ නර්තනයේ විනය කඩවීමක් නෑ” කලාප අධ්යාපන අධ්යක්ෂ තීරණය කරයි
පුවත්
October 13, 2022
මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්යාලයේ ගරුවරු සහ ළමයින් එකව මත්පැන් සම්බන්ධ පදවැලක් සහිත ගීතයකට නර්තනයේ යෙදීමේ දී විනය කඩවීමක් සිදුව නැති බවත්, ඒ ගැන ඉදිරි...
හෙද තාත්තා ගෙදර දී එන්නත් දී පුතා මරු දකී. කරාපිටියේ ලොක්කෝ සිද්ධිය යට ගහයි
පුවත්
October 13, 2022
නිවසේ දී හදිසියේ ම රෝගී වූ පුතාට හෙද නිලධාරී පියා විසින් වැරදි එන්නතක් ලබා දීමෙන් සිදුවූ සංකූලතා හේතුවෙන් පුතා මියගොස් ඇති අතර කරාපිටියේ වෛද්යවරු...
වරායේ හිරවී තිබූ සහල් තොගයක් මුදාහැරීමට තීරණයක්
පුවත්
October 13, 2022
රේගුව විසින් වසර ගණනාවක සිට වරායේ රඳවාගෙන ඇති කන්ටේනර් තොගයක ඇති සහල් කිලෝ ග්රෑම් ලක්ෂ 10ක් මුදාහැරීමට තීරණය කළ බව ආර්ථික ස්ථායීකරණ සහ ජාතික...
මහ වැසි ඇතිවීමට හේතුව මෙන්න
පුවත්
October 13, 2022
ශ්රී ලංකාව සහ ඒ ආශ්රිත පහළ වායුගෝලයේ ඇති වූ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්රදේශ රැසකට මිලි මීටර 100 ඉක්මවූ මහ වැසි ඇතිවිය හැකියැයි කාලගුණ විද්යා...
කෝප් කමිටු සභාපති, බැසිල්ගේ ගුණ කියයි
පුවත්
October 13, 2022
මේ රටේ දේශපාලනික වශයෙන් බැසිල් රාජපක්ෂ භූමිකාව ඝාතනය කරන්න කිසිවෙකුට හැකියාවක් නැතැයි කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර රාජපක්ෂ පවසයි. මහනුවර දී ඊයේ (12) පැවැති...
විද්යුත් ජාතික හැඳුනුම්පත් ව්යාපෘතිය අසාර්ථකයි. කෝටි 266ක් නාස්ති කරලා
පුවත්
October 12, 2022
ශ්රී ලාංකිකයන්ගේ ජාතික හැඳුනුම්පත විද්යුත් ක්රමයට සැකසීමේ වැඩපිළිවෙල සදහා රුපියල් කෝටි 266ක් වියදම් කර ඇතත් කිසිදු ප්රගතියක් අත්පත් කරගෙන නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ව්යාපෘතිය...
පුංචි ඡන්දය මාර්තු 20ට පෙර
පුවත්
October 12, 2022
පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවක් නොමැති බැවින් පළාත් පාලන ඡන්දය ලබන මාර්තු මස 20 වැනි දා ට පෙරප පවත්වන...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 12, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 28,259 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,300ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108ක් ඉහළ...
රටේ ම අවධානයට ලක් වූ දෙව්මි ජීවිතයෙන් සමුගනී
පුවත්
October 12, 2022
ස්නායු ආබාධයක් හේතුවෙන් උපතින් ම දෑත් දෙපා ඇතුළු සිරුරේ කොටස් කිහිපයක් අප්රාණිකව සිටි මාතර, දික්වැල්ලේ දෙව්මි රන්සරා දැරිය අද (12) මියගිය බව මාතර රෝහල්...
එරික් සෝල්හයිම්ට ශ්රී ලංකාවෙන් තනතුරක්
පුවත්
October 12, 2022
මේ සම්බන්ධයෙන් එරික් සොල්හයිම් සිිය නිල ට්විටර් ගිනුමේ සටහනක් ද තබා ඇත. ඔහු පවසන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට හරිත අර්ථික ප්රතිසංවිධානය සහ ශ්රී ලංකාවේ දේශගුණික...
මුහුදුබඩ දුම්රිය කාල සටහන් වෙනස් කරයි
පුවත්
October 12, 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රිය කාල සටහන් හෙට (13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සෑම දුම්රියක් ම මෙතෙක් ධාවනය කිරීමට නියමිතව...
මවගේ කිරිවලටත් ක්ෂුද්ර ප්ලාස්ටික් රිංගලා. ළදරුවන්ට සිදුවන දේ ගැන කඩිනම් පරීක්ෂණ
පුවත්
October 12, 2022
මව්වරු කිහිප දෙනකු යොදා ගනිමින් ඉතාලියේ දී කර ඇති පරීක්ෂණයකින් මව්කිරිවල ක්ෂුද්ර ප්ලාස්ටික් අඩංගුවන බව අනාවරණය වී තිබේ. ළදරුවන් විශේෂයෙන් රසායනික දූෂකවලට ගොදුරුවන අතර විද්යාඥයන්...
1
...
465
466
467
...
1,124
Page 466 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok