Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රැජින දිවි ගමන නිමා කරයි
පුවත්
September 9, 2022
දෙවැනි එලිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වී තිබේ. බ්‍රිතාන්‍ය අධිරාජිනිය වූ ඇය 1972 දී ශ්‍රී ලංකාව ජනරජ ව්‍යවස්ථාාව ගෙන එන තුරු 1952 වර්ෂයේ සිට ශ්‍රී...
චීන පොහොර නැවක් මවා පා, මුදල් ගසා කෑවා දැයි සැකයක්
පුවත්
September 8, 2022
චීනයෙන් ගෙන්වන ලදැයි පවසමින් පොහොර නැවකට ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69ක් ගෙවා ඇතත් එවැනි නැවක පොහොර තිබුණේ ද යන්න හෝ පරීක්ෂා කර...
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි
පුවත්
September 8, 2022
පෞද්ගලික ආරවුලක් අතරතු තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) රාත්‍රී කොළඹ කෙසෙල්වත්තේ දී පුද්ලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය බවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි...
රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති, රාජපක්ෂ, පිල්ලෙයාන්, සීතා, ඩයනා ඇමතිධූර ලබති
පුවත්
September 8, 2022
රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනකු අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. ජගත් පුෂ්පකුමාර - විදේශ රැකියා ප්‍රවර්ධනරංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න -...
පාර්ලිමේන්තුවේ පිහිටුවන්න යන “ජාතික සභාව” කුමක් ද ?
පුවත්
September 8, 2022
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද “ජාතික සභාව” යෝජනාව සඳහා ඊයේ (07) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු දෙනාගේ එකඟතාව හිමිව තිබේ. රට තුළ...
පාසල් සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කළ පෙම්වතා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට
පුවත්
September 8, 2022
බාල වයස්කාර දැරියක සමූහ අපයෝජනයට ලක්කළා යැයි සැකපිට ඇගේ පෙම්වතා ඇතුළු තරුණනයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි. අපයෝජනයට ලක් වූ බව කියන...
ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සමඟ පකිස්තානය
ක්‍රීඩා
September 8, 2022
ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වීමට ඊයේ (07) ඇෆ්ගනිස්තානය එක කඩුල්ලකින් පරාජයට පත්කළ පකිස්තානය සමත්වූයේය. සුපිරි 04 දෙනාගේ වටයේ දී...
දරුවන් කෙළසූ ගාල්ලේ කපුවා ගැන CID ය අධිකරණයට කියූ කතා. “කපුවාට කිසිවක් මතක නෑ”
පුවත්
September 7, 2022
පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කීර්ති කුමාර බටගොඩ (44) නමැති මැටරඹ දේවාලයක කපුවකු තවදුරටත් ලබන 20 වැනි දා දක්වා...
ශ්‍රී ලාංකික ජනතාව නොසිතූ ගැටලුවක. නිරෝගී දිවි පැවැත්මට තර්ජනයක්
පුවත්
September 7, 2022
ඉතාමත් හොඳින් හිරු එළිය ලැබෙන සමකය ආසන්න රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ඛේදජනක ඉරණමකට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි. ඔවුන් පවස්නේ සූර්යාලෝකයට...
විදේශිකයෝ බිලියන 2.3ක මුදලක් අද කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරති
පුවත්
September 7, 2022
විදේශීය ආයෝජකයන් විසින් අද (07) දිනයේ පමණක් රුපියල් මිලියන 2,298ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර තිබේ. ඒ අනුව මෙම වසර තුළ දී...
රනිල්ට, බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ධූරයක් ලැබෙයි
පුවත්
September 7, 2022
බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධූරයට ශ්‍රී ලංකා සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන පත්කර තිබේ. 2015 සිට ඊසාන දිග...
ශ්‍රී ලංකාව නිසා තවත් රටවල් අමරුවේ වැටිලා. ගොඩ ඒමක් නැති වෙයි ද ?
පුවත්
September 7, 2022
ශ්‍රී ලංකාවේ ණය කන්ද හේතුවෙන් විදෙස් රටවල් සහ ගෝලීය වත්කම් කළමනාකරුවන්ට පවා පාඩු විඳින්නට සිදුව ඇති බවත් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 100ක් පමණ...
1
...
469
470
471
...
1,107
Page 470 of 1,107
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok