Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
තායිලන්තයේ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් රැසක්
පුවත්
August 17, 2022
අද(17) දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ලැව්ගිනි ඇති වූ බව බලධාරීහු පැවසූහ. බෝම්බ ප්රහාර සහ ගිනි තැබීම් මධ්යම රාත්රියෙන් පසුව සිදු වූ අතර,...
ලක්ෂ 2050ක රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට
පුවත්
August 17, 2022
රුපිල් ලක්ෂ 2050ක වටිනාකමින් යුතු රන්ත්රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත්කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා රේගුව කියයි. අද (17) උදෑසන ගුවන් මගියකු...
ශ්රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලීන්ට, මූල්ය අපරාධ චෝදනා
පුවත්
August 17, 2022
තම බිරිඳ රවටා සුකේෂ් චන්ද්රශේකර් නමැති අයකු විසිල් ලබාගත් මුදලකින් ඉන්දීය රුපියල් කෝටි 5.71කත්යාගයක් ගත්තා යැයි ශ්රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩස්...
T20 ලෝක කුසලානය ශ්රී ලංකාවේ දී
පුවත්
August 17, 2022
2026 වර්ෂයේ T20 ක්රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සම සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව තිබේ. ඒ අනුව තරඟාවලිය ශ්රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී පපැවැත්වේ. 2024 වර්ෂයේ...
තිස්සමහාරාම අලියා පහර දී ඇත්ගොව්වා මරුට
පුවත්
August 17, 2022
තිස්සමහාරාම විහාරයේ සිටින අලියකු පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. මෙම අලියා වනාන්තරයෙන් අනවසරයෙන් අල්ලාගෙන ආ අලියකු බවට චෝදනා එල්ල වී තිබිණි.
ගෝඨාභය, විදෙස් රවටල දී කරන වියදම් ගැන රජය කියයි
පුවත්
August 17, 2022
ජනතා අරගලයකින් බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ රටවල රැඳී සිටිමින් කරන වියදම් කිසිවකට රජයේ මුදල් ලබා දී නැතැයි රජයේ ප්රවෘත්ති...
කිකිළි බිත්තර ගණන් උස්සන්නේ මෙහෙමයි
පුවත්
August 17, 2022
කිකිළි බිත්තර මිල අසාමාන්ය ලෙස ඉහළ යාමට නිෂ්පාදනය ලක්ෂ 30කින් පමණ අඩුවීම, සත්ව ආහාර ද්රව්ය මිල ඉහළ යාම හේතුවක් වී ඇතැයි සමස්ත ලංකා බිත්තර...
ගාල්ලේ සිසුන් කෙළසූ කපුවාගේ කෝටි ගණනක දේපොළ මෙන්න
පුවත්
August 17, 2022
ගාල්ලේ පාසල් කිහිපයක පිරිමි ළමයින් රවටාගෙන ඔවුන් අපයෝජනයට ලක්කළ බවට සැකපිට රිමාන්ඩ් ගතකර සිටින උණවටුනේ දේවාලයක කපුවාගේ දේපොළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශන ආරම්භ...
පැපොල් වගාවට වැළඳෙන රෝග
කෘෂිකාර්මික
August 16, 2022
කැරිකා පැපායා (Carica papaya) යන උද්භිද විද්යාත්මක නාමයේන හඳුන්වනු ලන පැපොල් ශාකය කැරිකේසියේ කුලයට අයත්වේ. සියලු ම නිවර්තන රටවල වගා කරනු ලබන මෙම තත්වයන්ට...
පුද්ගලයන් 316කගෛ් ත්රස්තවාදී හංවඩුව ඉවතට. ආරක්ෂක අමාත්යාංශයේ විශේෂ නිවේදනයක්
පුවත්
August 16, 2022
තහනම්කර තිබූ සංවිධාන කිහිපයක තහනම ඉවත්කරනු ලැබුවේ දීර්ඝකාලීනව කරුණු සොයා බැලීමෙන් අනතුරුව යැයි ආරක්ෂක අමාත්යාංශය දැනුම් දෙයි. විදේශ කටයුතු අමාත්යාංය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය, නීතිය...
හදිසි නීතිය අවශ්ය නැතැයි රනිල් කියයි
පුවත්
August 16, 2022
හදිසි නීතිය යළි පැනවීමට අවශ්ය නොවේ යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි. රටේ තත්වය නැවත යහපත් තත්වයට පත්ව ඇති බැවින් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 43,339 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,405ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 105කින් පහළ...
1
...
506
507
508
...
1,124
Page 507 of 1,124
Recent articles
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok