Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
අරගලයට පහරදුන්නාට කොටුවේ විරෝධයක්
පුවත්
July 22, 2022
අරගලකරුවන්ට අද (22) අලුයම එල්ල වූ ප්රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. “මැර ජනපති...
දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයේ දිවුරුම් දෙයි
පුවත්
July 22, 2022
නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (22) උදෑසන ජනාධිපති රනිල් වික්රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන 1949 වර්ෂයේ...
ගාලු මුවදොර දැන් තත්වය සහ පොලිසිය කියන කතාව
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව එක්ව ඉවත්කළ බවත් එහි දී සැකකරුවන් 09...
ගාලු මුවදොර ප්රහාරය ගැන ජාත්යන්තරයේ දැඩි අප්රසාදය
පුවත්
July 22, 2022
ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව සිදුකරන ලද ආරක්ෂක අංශ මෙහෙයුම ජාත්යන්තරයේ ද අප්රසාදයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ජාත්යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ රජය වහාම මෙම...
පොලිස් ස්ථානාධිපතිවරයෙක් මියයයි
පුවත්
July 22, 2022
පොලිස් ස්ථානාධිපතිවරයකු හදිසියේ ම මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ජගත් ආරියවංශ නමැති ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකි....
නිරායුධ වැසියන්ට සන්නද්ධ හමුදා කළ පහරදීම නීතිඥයෝ හෙළා දකිති. නීතිඥයන්ටත් බාධා (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
July 22, 2022
සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සන්නද්ධ හමුදාවක් විසින් එල්ල කරන ලද ප්රහාරය ශ්රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළා දකින බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ...
අලුයම ගාලු මුවදොර උණුසුම් කළ මෙහෙයුම
පුවත්
July 22, 2022
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (22) අලුයම ඇතිවූ කලබලකාරී තත්වයත් සමඟ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර සිටින අතර පුද්ගලයන් 09 දෙනකු...
ජනාධිපති ලේකම් කාර්යාලය හමුදාව අත්පත් කරගනී. අරගලකරුවන් රැසකට තුවාල
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයට අද (22) අලුයම ඇතුළු වූ ආරක්ෂක හමුදා විසින් එම ගොඩනැගිල්ල මේ වනවිට අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය ජූලි 09 වැනි දා...
අත්අඩංගුවට ගත් පිරිසක් මරදාන පොලිසියේ
පුවත්
July 22, 2022
ගාලු මුවදොර අරගල භූමියට අද (22) අලුයම එල්ල වූ ප්රහාරය අතරතුර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පුද්ගලයන් 06 දෙනකු මරාදාන...
අලුයම ප්රහාරය ගැන නීතිඥ සංගමයෙන් ප්රකාශයක්
පුවත්
July 22, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතා කරුවන්ට අද (22) අලුයම ඇති වූ පහරදීමක් අතරතුර නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප සිටින ස්ථාන හෙළි කළ යුතු...
ආරක්ෂක අංශ මාධයවේදීන්ටත් පහර දෙයි (වීඩඩියෝ සහිතයි)
පුවත්
July 22, 2022
ගාලු මුවදොර විරෝධතා පැවැත්වෙන ස්ථානයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කළ යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදා බට පිරිස් දේශීය හා ජාත්යන්තර...
ගාලු මුවදොර අරගල බිම උණුසුම් වෙයි. ආරක්ෂක අංශවලින් ප්රහාරයක් ?
පුවත්
July 22, 2022
ගාලු මුවදොර ප්රදේශයේ දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. කැරළි මර්ධන ඒකක, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් අද (22)...
1
...
533
534
535
...
1,125
Page 534 of 1,125
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok