spot_img
spot_img

පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සැළසුම්. අරගලකරුවන් සමඟත් සාකච්ඡා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සති දෙකක් හෝ තුනක් ඇතුළත ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව දේහපාලන ආරංචිමාර්ග සඳහක් කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා...

ජාතික ඉන්ධන බලපත්‍රය අත්හදාබැලීම දිස්ත්‍රික්ක 25 තුළම

ජාතික ඉන්ධන බලපත්‍රය අද (23) දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින්...

රනිල් වෙනුවට වජිර පාර්ලිමෙන්තුවට

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය අද...

ගාලු මුවදොර, අලුයම ප්‍රහාරය පිළිබඳ කරුණු දැක්වීමක්

ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගෙන සිටි පිරිසකගෙන් මුදා ගැනීමට කටයුතු කළේ මුළුමනින් ම නීත්‍යානුකූළ ක්‍රමවේදයට අනුව යැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් එම...

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ජනාධිපති ලේකම් කාර්යාල තුළ රැඳී සිටි පුද්ගලයන් අද (22) අලුයම ඉවත්කරන අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව...

ගාලු මුවදොර පහරදීමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී එහි සිටි අරගලකරුවන් පිරිසක් පළවාහැරීමට පොලිසිය සහ හමුදාව එක්ව අද (22) අලුයම දියත් කළ මෙහෙයුමට විරෝධය දක්වමින් ගාල්ල...

ෂෙඩ් එකේ තෙරපීමෙන්, පුද්ගලයෙක් මරුට

මතුගම, පැලවත්ත ඉන්ධන පිරවුම්හළක පෝලිමේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65...

ගාලු නීතිඥයෝ, ප්‍රහාරය හෙළා දකිමින් උද්ඝෝෂණයේ

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් පිරිසක් අද (22) අලුයම අමානුෂික ලෙස ඉවත්කිරීම සම්බන්ධයෙන් වි‍රෝධය දක්වමින් ගාලු නීතිඥයෝ විරෝධතාවක නිරත වූහ. එමෙන්ම මාධ්‍යවේදීන්ට පහරදීම...

ඉන්ධන පෝළිමක තවත් මරණයක්

කින්නියා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හළෙහි පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි කින්නියා පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, මුනෙයිවේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය...

දකුණට අලුත් ප්‍රාදේශීය සභාවක් පිහිටුවයි

දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රාදේශීය සභාවෙන් කොටසක් වෙන්කර එය මාදම්පාගම ප්‍රාදේශීය සභාව ලෙස අලුතෙන් ස්ථාපිත කිරීමට දකුණු පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ...

නව අමාත්‍ය මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් අද (22) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. පසුගිය ඇමති මණ්ඩලයේ සිටි ජී.එල්.පීරිස් සහ ධම්මික පෙරේරා දෙදෙනාට ඇමතිධූර හිමිවූයේ...

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රහාරය හෙළා දකී

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන් පිරිසකට අද (22) අලුයම ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින...

Recent articles

error: Content is protected !!