Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විදුලි බල පනත සංශෝධනයෙන් සිදුවන දේ මෙන්න
පුවත්
June 10, 2022
පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත වූ විදුලිබල සංශෝධන පනත හේතුවෙන් විදුලි නිෂ්පාදකයන්ගේ තරඟකාරී පදනම මත විදුලිය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය...
ඇන්ටාක්ටිකාවේ හිම පවා ප්ලාස්ටික්වලින් දූෂණය වෙලා
පුවත්
June 9, 2022
ඇන්ටාක්ටිකාවේ හිම මත ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙන බව විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඇන්ටාක්ටිකාවේ ස්ථාන 19කින් සාම්පල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 9, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 14,189 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 917 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 108කින් ඉහළ...
කැමතිනම්, නහය කට වහගන්න. අනිවාර්ය නෑ
පුවත්
June 9, 2022
කොරෝනා වසංගතය හේතුවෙන් අනිවාර්යයෙන් ම පැළඳිය යුතුයැයි නියම කර තිබූ මුහුණු ආවරණ හෙට (10) සිට තමන් කැමතිනම් පමණක් පළදින්න යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
රාජ්‍ය නිලධාරීන් දේශපාලනය කිරීම අර්බුදයට හේතුව බව මහ බැංකු අධිපතිවරයා කියයි
පුවත්
June 9, 2022
රාජ්‍ය නිලධාරීන්න දේශපාලනය නොකළ යුතු බවත්, ඔවුන් දේශපාලනය කිරීම රටේ කඩා වැටීමට හේතුවක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද රාජ්‍ය මුදල් පිළිබඳ...
ජොන්ස්ටන් පිටව යයි
පුවත්
June 9, 2022
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින මහරගම පදේශයේ නිල නිවසට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර එම ස ස්ථානයෙන් නික්ම ගියේය. ඔහු...
ජොන්ස්ටන් මහේස්ත්‍රාත්ගේ නිල නිවසට පැමිණ භාර වෙයි
පුවත්
June 9, 2022
අරගලකරුවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින නිල...
විදුලිබල සංශෝධන පනත සම්මත වෙයි
පුවත්
June 9, 2022
ශ්‍රී ලංකා විදුලි බල (සංහෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36ක් පමණි. ඡන්ද...
වඳින්න ගිය දේවාලය ජොනීගේ හිස මතම කඩා වැටේ
පුවත්
June 9, 2022
කොටුව මහේස්ත්‍රාත් අදිකරණයේ අද (09) රාත්‍රී 8.00 පෙර පෙනී සිටින්න යැයි අභියාචනාධිකරණය අද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියෝගයක් නිකුත් කළේය. ඔහුට මෙම නියෝගය නිකුත් කරන...
දකුණු කොරියාවේ අධිකරණ ගොඩනැගිල්ලක ගිනි තැබීමකින් 07දෙනකු මරුට
පුවත්
June 9, 2022
දකුණු කොරියාවේ ඩේගු නගරයේ නීති ආයතනයක සිදුවූ ගිනි ගැනීමක් සහ පිපිරුමකින් 07දෙනකු මියගොස් 46 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බ්‍රහස්පතින්දා උදෑසන නගරයේ දිසා...
මහින්ද රාජපක්ෂ, අධිකරණ නියෝගයත් නොතකා හැරලා
පුවත්
June 9, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අධිකරණ නියෝගයක් කඩකර ඇතැයි අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අනාවරණය විය. පසුගිය මැයි 12 වැනි දා කොළඹ කොටුව...
“අපිට දේශපාලනය පුළුවන්, රාජ්‍ය පාලනය බෑ. සතා කවුද කියලා ඔයාලා දන්නවානේ”-බැසිල්
පුවත්
June 9, 2022
“අපේ අයට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් රාජ්‍ය පාලනය බෑ. දේශපාලනයයි, රාජ්‍ය පාලනයයි කියන්නේ දෙකක්. ඒ නිසා තමයි මේ දේවල් මෙහෙම වුණේ” යැයි බැසිල් රාජපක්ෂ...
1
...
575
576
577
...
1,109
Page 576 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok