Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උපන් හැටියේ බිළිඳු මළ සිරුරක් ළඳු කැලෑවකින් හමුවෙයි
පුවත්
June 10, 2022
උපන් මොහොතේ ම කැලයට විසිකර දමන්නට ඇතැයි සැකකරන බිළිඳු මළ සිරුරක් හමුවූ බව ලිඳුල පොලිසිය පවසයි. අද (10) මෙම බිළිඳු මළ සිරුර හමුවී ඇත්තේ නාගසේන...
පාසල් සියල්ල නිවාඩු දෙයි
පුවත්
June 10, 2022
ලබන සඳුදා (13) දිනයේ පාසල් සියල්ල නිවාඩු දිනයක් ලෙස නම්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මීට පෙර සඳුදා දිනයේ රජයේ කාර්යාල සියල්ල නිවාඩු දිනයක් යැයි...
කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයි
පුවත්
June 10, 2022
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා තෝරාගැනීමට අදාල අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට තීරණනය කළ...
සඳුදා රජයේ කාර්යාල සඳහා නිවාඩු දෙයි
පුවත්
June 10, 2022
ඉන්ධන සහ විදුලි අර්බුදය සැළකිල්ලට ගනිමින් 13 වැනි සඳුදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්...
ධම්මික පෙරේරා, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට නම්කර යවයි
පුවත්
June 10, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නම පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට යවා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග...
දිනකට යුක්රේන භටයින් 200ක් පමණ මිය යනවා
පුවත්
June 10, 2022
යුක්රේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ දිනකට යුක්රේන හමුදා භටයින් 100ත් 200ත් අතර ප්‍රමාණයක් ඉදිරි ආරක්ෂක වළල්ලේදී මිය යන බවයි. නැගෙනහිර ඩොන්බාස්...
ධම්මික පෙරේරාට, මන්ත්‍රීවරයෙක් විය හැකි ද ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේ මෙන්න
පුවත්
June 10, 2022
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා පත්කිරීමට යන පුවත මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි. ඔහු පත්කිරීම සම්බන්ධයේන නීතිමය...
විහින් දාගත් නඩු නීතිපතිගෙන් හංඟා, හිතවත් නීතිඥයන්ට ලක්ෂ ගණන් ගෙවන දකුණේ මාර්ග සංවර්ධන ලොක්කෝ
පුවත්
June 10, 2022
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට එදිරිව කොළඹ කාර්මික අධිකරණයේ පැවැත්වෙන සිවිල් නඩුවක් සඳහා පුද්ගලික නීතිඥයන්ට ගෙවීම් සිදුකිරීම සඳහා රජයේ මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කර...
මෙහෙණියක්, කඳුළු ගෑස් හමුවේ දැක්වූ විරෝධය
පුවත්
June 10, 2022
කොළඹ පොලිස් මූලස්ථානය අසළ ඊයේ (09) පැවැති උද්ඝෝෂණයේ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. මෙම අවස්ථාවේ දී පොලිස් බාධක ඉදිරියට ආ මෙහෙණින් වහන්සේ නමක්...
කාරයක් දුම්රියේ ගැටි දෙදෙනකු මරුට
පුවත්
June 10, 2022
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ දී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රියේ කාරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (09) රාත්‍රී මෙම අනතුර සිදුව ඇත. මෙලෙස...
නව අමාත්‍යාංශ දෙකක් හදයි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් විෂය කිහිපයක් ඉවතට
පුවත්
June 10, 2022
නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින්, ඒවාට බලතල සහ කාර්යභාරයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක් විසින් ඊයේ (09) රාත්‍රී අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇත. ඒ අනුනව තාක්ෂණ...
විදුලි බල පනත සංශෝධනයෙන් සිදුවන දේ මෙන්න
පුවත්
June 10, 2022
පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත වූ විදුලිබල සංශෝධන පනත හේතුවෙන් විදුලි නිෂ්පාදකයන්ගේ තරඟකාරී පදනම මත විදුලිය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය...
1
...
574
575
576
...
1,109
Page 575 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok