spot_img
spot_img

පුවත්

විදුලි වර්ජනයට එරෙහිව අධිකරණයෙන් වාරණයක්

කොළම දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් විදුලිබල මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. විදුලි බල මණ්ලයට අද (09) සිට දින 14ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක්...

බැසිල් ඉල්ලා අස්වෙයි. ටික දවසකින් ඇමෙරිකාවට යන බවත් කියයි

තමන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. තමන් පුද්ගලිකව 21...

පොහොට්ටු මන්ත්‍රීවරු 10ක් ඉල්ලා අස්වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනකු පමණ මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මතවීමට...

බැසිල්ගේ බිරිඳ රටින් පිටවේ

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරංචිමාර්ග සඳහන් කරයි. අලුයම 3.15ට...

දේශබන්දුගේ වැඩ ගැන විශේෂ විමර්ශනයක්

සාමකාමී උද්ඝෝෂකයන්ට කොළඹ දී පසුගිය මැයි 09 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පිත දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයේන නීතිපති උපදෙස් පරිදි මූලික විමර්ශනයක් සිදුකරන්න...

රිය අනතුරකින් තරුණ යුවළක් මරුට

කතරගම ගලහිටිය මාර්ගයේ ඊයේ (08) රාත්‍රී සිදු වූ අනතුරකින් තරුණ යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කළ අතර ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුව...

රටපුරා විදුලිය විසන්ධිවීම්, බලාගාර කිහිපයක් අක්‍රියයි

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවන බව එම මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. මේ වනවිට ගල්...

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි

විදුලි බල සේවා සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (08) අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මැතිවරණ අල්ලස් දී ධූරය අහිමිවූ අයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඉවතට

ඡන්ද දායකයන්ට අල්ලස් දීමේ සිද්ධියකට අධිකරණයෙන් වරදකරු වීමෙන් සිය ධූරය අහිමි වූ මොණරාගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු විසින් එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ ඇපෑලක්...

විදුලි වර්ජනයට, ස්වාධීන ඉංජිනේරුවන්ගේ සහායක් නෑ

ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය ‍වැඩ වර්ජනයට සහය‍ නොදක්වන බව නිවේදදනය කර තිබේ. සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නියෝජනය කරන මෙම ලංවිම ස්වාධීන ඉංජිනේරු...

පදිකයින් වෙත මෝටර් රථයක් කඩා වැදී එක් අයෙකු මරුට

ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක ගමන්ගත් ජනතාව වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 12දෙනකු පමණ තුවාල ලබා තිබේ. දේශීය වේලාවෙන් 10:30...

යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව පුරා ආර්ථික අවපාතයක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ලොව පුරා බොහෝ රටවල් යුක්රේන යුද්ධය හේතුවෙන් ආර්ථික අවපාතයකට ඇද වැටීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ලෝක බැංකුව අනතුරු අඟවා...

Recent articles

error: Content is protected !!