Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී
පුවත්
May 21, 2022
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන්...
රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්‍රීලා පොරකති
පුවත්
May 21, 2022
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ. එම ඇමතිධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් මන්ත්‍රීවරු 40ක් පමණ...
සිසු පාගමනට අදත් කඳුළු ගෑස්
පුවත්
May 21, 2022
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම...
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?
පුවත්
May 21, 2022
පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි. රට පත්ව ඇති ආර්ථික හා...
උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ
පුවත්
May 21, 2022
ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) උදෑසන...
ගැබිණි බිරිඳට පිහියෙන් ඇන, දරුවා මැරූ සැමියා අත්අඩංගුවට
පුවත්
May 21, 2022
ගැබිණියකව සිටි තම බිරිඳගේ කුසට පිහියෙන් ඇන දරුවා මරා දැමීයැයි සැකපිට එක කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26...
රට බංකොලොත් වෙද්දී, ගහ මරාගැනීම් ඇරඹෙයි (වීඩියෝ සහිතයි)
පුවත්
May 21, 2022
මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හළක මිනිසුන් එකිනෙකා හා රණ්ඩු වන ආකාරයයි. පෝළිමේ පැය ගණනන් රස්තියාදුවන ජනතාව පසුවන්නේ දැඩි කෝපයකින් සහ නොසන්සුන්තාවකින බව අමුතුවෙන් කිව...
සමගි ජන බලවේගයේ තවත් පිරිසක් ආණ්ඩුවට ?
පුවත්
May 21, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය දෙමින් ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමතිධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
බොරැල්ලේ මාර්ග හරස් කර ගෑස් ඉල්ලති
පුවත්
May 21, 2022
ගෘහස්ථ ගෑස් ඉල්ලා පිරිසක් උද්ඝෝෂනයක නිරතවීම හේතුවෙන් අද (21) උදෑසන බොරැල්ල මං සන්ධිය මුළුමනින් ම අවහිර වී තිබේ. ඔවුන් මාර්ග හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් සියලු...
හදිසි නීතිය ඉබේ ම අහෝසි වී යයි
පුවත්
May 21, 2022
පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවූ හදිසිනීතිය ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි විය. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හැකියාව ඇති නමුත් එය...
ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් වෙයි ?
පුවත්
May 21, 2022
ජනතා විරෝධය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය ගැටලුකාරී වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල සිටිය දී එම ස්ථානවලින් වෙනත්...
ගාල්ල බද්දේගම පාර බලගොඩින් වසා දමා තෙල් ඉල්ලා උද්ඝෝෂණයක්
පුවත්
May 21, 2022
ගාල්ල බලගොඩ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අසළ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. දින දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ පෝළිම්වල රැඳී සිටිය ද අද (21) ඉන්ධන...
1
...
599
600
601
...
1,109
Page 600 of 1,109
Recent articles
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok