Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව
පුවත්
May 16, 2022
ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...
නැව්වලට මුදල් ගෙවයි. බදාදාට ගෑස් වෙළෙඳ පොළට
පුවත්
May 16, 2022
ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...
ඇඳිරිනීතිය නැවත වෙනස් කරයි
පුවත්
May 16, 2022
අද (16) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක කරන බව පැවසූ ඇඳිරිනීතිය ආරම්භවන වේලාව වෙනස් කර තිබේ. ඒ අනුව රාත්‍රී 11.00ට දිවයින පුරාම ඇඳිරිනීතිය පනවා හෙට...
මන්ත්‍රී සනත් නිශාන්ත, පොලිසියේ දේශබන්දු ඇතුළු 24ක් අල්ලන්න යැයි නීතිපති කියයි
පුවත්
May 16, 2022
කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසට මාරාන්තික තුවාල සිදුකරමින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගන්න...
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක්. මැරයන් අල්ලන් යැයි බලපෑම්
පුවත්
May 16, 2022
සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහර දුන් මැරයන් අල්ලා නීතිය හමුවට පමුණුවන්න යැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට අද (16)...
චම්පික පාඨලී සමඟ, මන්ත්‍රීවරු රැසක් “එක් හඬක්” ගොඩනගයි
පුවත්
May 16, 2022
චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා සමඟ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයාම සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්...
ඇඳිරිනීතිය යළි පැනවේ
පුවත්
May 16, 2022
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවන...
ජල විදුලි උත්පාදනය වැඩි වෙයි
පුවත්
May 16, 2022
ජල විදුලි උත්පාදනය දෛනික අවශ්‍යතාවයෙන් 18% සිට 60% ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් පළාත් රැසකට වර්ෂාව ලැබෙමින් පවතින අතර මේ...
එවරස්ට් කන්ද 16 වතාවක් තරණය කළ මිනිසෙක්
පුවත්
May 16, 2022
බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන කෙන්ටන් කූල් 16වන වතාවටත් එවරස්ට් කන්ද තරණය කර තිබේ. ඒ අනුව නේපාල නොවන ජාතිකයෙකු, මීටර් 8,849ක් උසැති එවරස්ට් මුදුනට 16...
උතුරු කොරියාවේ කොවිඩ් සිඝ්‍රයෙන් පැතිරේ
පුවත්
May 16, 2022
උතුරු කොරියාවේ කොරෝනා හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් මේ වන විට රෝගාතුර වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි. දැනට පුද්ගලයන් 50 ක් පමණ මියගොස් ඇති...
එකම තැන දී තවත් දුම්රියක් පීලි පනී
පුවත්
May 16, 2022
පසුගිය දා ඉන්ධන පිරවූ දුම්රියක් පිලී පැන්න ස්ථානයේ දී ම අද (16) උදෑසන තවත් දුම්රියක් පිලී පැන තිබේ. රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දී...
පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද සිට වෙනස් කරයි
පුවත්
May 16, 2022
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීම හෙට (17) දිනයේ සිට වෙනස් වීමට නියමිතය. මේ වෙනස්කම් අද (16) සවස සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනවිට අගමැති...
1
...
607
608
609
...
1,109
Page 608 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok