Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මියන්මාරයේ සුචීට වසර පහක සිරදඬුවම්
පුවත්
April 27, 2022
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ, බලයෙන් පහ කරන ලද නායිකා අවුන් සාන් සුචීට එරෙහි දූෂණ නඩු 11 න් පළමුවැන්නට ඇය වැරදිකාරිය බව තීරණය කිරීමෙන් පසු...
“රසායනික පොහොර ගේනවා. වගා අරඹන්න” – කෘෂිකර්ම ඇමති
පුවත්
April 27, 2022
රසායනික පොහොර ගෙන්වීමට රජය ඊයේ (26) තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය ජනක වක්කුඹුර පවසයිඔහු පවසන්නේ රජය ඊයේ (26) මෙම තීරණය ගත් බවයි. හැකි ඉක්මණින් රසායනික...
යාචකයාගේ පිහි පහරින්, පුද්ගලයෙක් මරුට
පුවත්
April 27, 2022
බත්තරමුල්ලේ සුපිරි වෙළෙඳ සැළක් අසළ සිටි යාචකයකු විසින් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මාළඹේ, පොතුඅරාව පදිචි 57...
සුදර්ශනී, ජනතාවගෙන් සමාව ඉල්ලයි. ජනපති අගමැති ඉල්ලා අස්විය යුතුයැයි කියයි
පුවත්
April 27, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම සිය ධූරයන්ගෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයැයි හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ වනවිට...
රටේ රාජ්‍ය සේවය ම කොට උඩ. සල්ලි නැතිව ඉදිකිරීම්, සුබ සාධන, සාමාන්‍ය කාර්යාල වැඩ නවතී
පුවත්
April 26, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සියලු වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක් කර...
පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට
පුවත්
April 26, 2022
කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...
අරලියගහ මැදුරට ආරක්ෂාව තරකරයි. පොලිස් රථ විශාල සංඛ්‍යාවක් ගෙන එයි
පුවත්
April 26, 2022
අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරය වටා පොලිස් බස් රථ සහ ට්‍රක් රථ ගෙනවිත් නවතා දැඩි ආරක්ෂක රැකවල් තරකර තිබේ. මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට...
“වැටුප් ගෙවන්න සල්ලි නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානමේ” – ඇමති කියයි
පුවත්
April 26, 2022
සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අවසන් වී තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට වැටුප් සහ අතිකාල දීමනා ගෙවාගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි...
හිටපු පළාත් මන්ත්‍රීලා, මහින්ද ම ඉල්ලයි. “බය වෙන්න එපා මම යන්නේ නෑ” මහින්ද කියයි
පුවත්
April 26, 2022
මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය...
රජය ගෑස් මිල වැඩි කරයි
පුවත්
April 26, 2022
රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ. මීට...
කකුළු මස්, බිත්තර මිල ඉහළ යන අයුරු මෙන්න
පුවත්
April 26, 2022
සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල ද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මංජුල සුමිත් මාගමගේ...
ගෑස් මිල වැඩි වේ ? නැතිනම් සැපයුම් නෑ
පුවත්
April 26, 2022
ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175.00ක් දක්වා ඉහළ දැමීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි එම සමාගමේ සභාපති විජිත හේරත් පවසයි. ඔහු...
1
...
608
609
610
...
1,080
Page 609 of 1,080
Recent articles
ලෝක මාධ්‍ය නිදහස දරුණු කඩාවැටීමක, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමක
පුවත්
May 3, 2026
රිය අනතුරකින් මියගිය දරුවෙකුගේ මරණය පරීක්ෂණයකින් තොරව නිදහස් කරලා
පුවත්
May 3, 2026
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok