Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
නව යුද හමුදාපතිවරයෙක් එයි
පුවත්
May 26, 2022
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා මැයි මස 31 වැනි දා යුද හමුදාපති ධූරයෙන් ඉවත්වීමට නියමිත අතර වත්මන් යුද හමුදා...
ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ මහා පරිමාන වංචාවක්. දේශපාලකයන්ට දොළ පිදේනි දී ගසා කෑමක්
පුවත්
May 26, 2022
ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව “රකෂණ මන්දිරය” නමැති තට්ටු 14කින් යුතු දැවැන්ත කාර්යාල සංකීර්ණයක් තිබිය දී පුද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාමේ සූදානමක් ඇති බව වාර්තා...
මහ බැංකු අධිපති පුටු මාරුවක් ? කුමාරස්වාමි කියන කතාව
පුවත්
May 26, 2022
මහබැංකු අධිපතිධූරයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත්කර යළි ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි එම ධූරය සඳහා පත්කිරීමේ සූදානනමක් ඇතැයි යන්න ව්යාජ ප්රචාරයක් බවත් එවැනි කිසිදු සූදානමක් නැතැයි...
මහින්දගෙන් CID ය ප්රකාශයක් ගනී
පුවත්
May 26, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස ප්රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය 09 වැනි දා ශ්රී ලංකාව පුරා විසිරී සිටින...
භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමක්
පුවත්
May 25, 2022
අද දිනයේ පැවැති ශ්රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දැඩි ඉල්ලුමක් ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව මාස 03, 06 සහ අවුරුද්ද...
“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” රාජ්ය ආයතනවලට රහස් පණිවිඩයක්. රනිල්ට සෞඛ්ය සහාය නෑ
පුවත්
May 25, 2022
“රාජපක්ෂලා රටේ සමස්ත බලය නැවත අල්ලාගන්නා බැවින් සති කිහිපයක් ඉවසාගෙන ඉන්න” යැයි ලැබී ඇති අභ්යන්තර උපදෙසක් හේතුවෙන් සෞඛ්ය අමාත්යාංශය ඖෂද ගැටලුව විසඳීම සඳහා අවශ්ය...
අති බිහිසුණු ජීවියෙකුගේ, අවශේෂ සොයා ගැනේ
පුවත්
May 25, 2022
යෝධ පියාඹන උරගයෙකුගේ පොසිල අස්ථි කොටස් ආජන්ටිනාවෙන් සොයාගෙන තිබේ. විද්යාඥයින් පවසන්නේ මෙම සත්ත්වයා බස් රථයක් තරම් විශාල බවයි. Dragon of Death (මරණයේ මකරා), ලෙස...
රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න
පුවත්
May 25, 2022
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි...
රජයේ සේවකයන් කැඳවීම සීමා කිරිමේ චක්රලේඛය නිකුත් වෙයි
පුවත්
May 25, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු හා පුද්ගලික ප්රවාහන සේවාවන්ට බාධා එල්ලවීම හේතුවෙන් රාජ්ය සේවකයන්ගේ පැමිණීම සීමා කිරීමේ උපදෙස් මාලාවක් අද (25) රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු,...
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු 06ක් යළි රිමාන්ඩ්
පුවත්
May 25, 2022
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 06 දෙනකු ජුනි මස 01 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ...
සජිත් අගමැතිකමට කැමැත්තෙන්
පුවත්
May 25, 2022
අගමැති ධූරය බාරගැනීමට තමන් තවමත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද (25) කොළඹ දී මාධ්ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. “මමත් අවුරුදු 20ක්, හම්බන්තොට...
“රැකියා අහිමිවේවි. වැඩි පිරිසක් දුප්පතුන් වේවි. කන්න නැතිවේවි” – මහබැංකු අධිපති
පුවත්
May 25, 2022
ශ්රී ලංකාවේ ඇති විදේශ විනිමය සංචිතය සතියක කාලයකට අත්යාවශ්ය භාණ්ඩ ආනයනය කිරීමටවත් ප්රමාණවත් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ශ්රී ලංකා පුවත්පත් ආයතනය...
1
...
609
610
611
...
1,126
Page 610 of 1,126
Recent articles
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok