spot_img
spot_img

පුවත්

“ඉල්ලා අස්වන්න. නැත්නම් අපි සියල්ල හෙළි කරනවා” ඇනොනිමස් ජනපතිට තර්ජනය කරයි

ගෝඨාභය රාජපපක්ෂ ජනාධිතිවරයාට දින 14ක් ඇතුළත සිය ධූරයෙන් ඉවත්වන ලෙසත් නැතිනම් සයිබර් යුද්ධයක් ආරම්භ කරන බවත් පවසමින් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් හෙවත් ඇනොනිමස් පිරිසක් පණිවිඩයක්...

ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න

කොළඹ ‍ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී. රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර...

“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති

“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...

පාර්ලිමේන්තුව කල් තැබේ

පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල් තැබිණි. අද (08) වැනි දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළැඹි තීරණයකට අනුව එය සිදුකරන ලදී....

අලුත් අවුරුද්දට දින තුනක් අඛණ්ඩව විදුලිය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සහ 15 වැනි දා දක්වා දින තුනක් විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

තරුණියකගෙන් පොලිසියට රෝස මලක්. පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තම සඟයන්ගෙන් මිදුණු තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා‍...

“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ‍ගොනුකළ පෙත්සම විසිවෙයි

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාග‍යට නොගෙන ම...

රාජගිරියේ විරෝධතා හේතුවෙන් පාර හිරවෙයි

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?

 තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට...

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිට යෝජනා 11ක්

රටේ උද්ගත වී ඇති තත්වය විසඳා ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර...

යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු...

ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලෝක‍යේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ...

Recent articles

error: Content is protected !!