Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි
පුවත්
May 4, 2022
ශ්‍රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්රි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...
පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
May 4, 2022
පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...
කරාපිටිය රෝහල් සේවකයෝ අධ්යක්ෂ කාර්යාලයට වටලති. වෛද්‍යවරුන්ට සියලු දීමනා ගෙවලා අනෙක් අයට කුඩම්මාගේ සැළකිලි
පුවත්
May 4, 2022
අතිකාල සහ වෙනත් දීමනා නිසි පරිදි නොගෙවීම හේතුවෙන් විරෝධය දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩල අද (04) මේ මොහොතේ රෝහල්...
පාර්ලිමේන්තු පාරේ යකඩ වැටවල් සවිකරලා. සාමාන්‍ය ජනජීවිතයටත් බාධා
පුවත්
May 4, 2022
අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා...
ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් දිගු පෝළිම්
පුවත්
May 3, 2022
මේ වනවිට නැවත රට පුරා ඉන්ධන හිඟයක් ඇති වී තිබේ. රජය පවසන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් කර ඇති වර්ජනය හේතුවෙන් මේ හිඟය තිබෙන බවය. නමුත් තෙල්...
ගාල්ලේ කාන්තාවක් ඝතානය කරලා
පුවත්
May 3, 2022
ගාල්ලේ අංකොක්කාවල ප්‍රදේශයේ කාන්තාවකට අද (03) සවස උල් ආයුධයකින් පහර දී ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 32 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව...
හබරාදුවේ ළිඳක බැම්මක් කැඩී දරුවන් සිව් දෙනකු ළිඳට වැටේ. එක් අයකුගේ දිවි අහිමිවෙයි
පුවත්
May 3, 2022
ළිඳක දිය නෑමට ගිය පාසල් වයසේ දරුවන් සිව් දෙනකු අද (03) සවස ළිඳට වැටී එක් අයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ මෙම...
ත්‍රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට
පුවත්
May 3, 2022
කුලියාපිටියේ දී අද (03) සවස සිදුවූ රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල පැන්තැනිගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 08ක සහ...
“මේ ප්රශ්නය විසඳන්න, අපි දේශපාලකයන්ට බලපෑම් කරනවා” – විද්‍යුත් විකාශක සංගමය කියයි
පුවත්
May 3, 2022
රටේ උද්ගත වී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයට විසඳුම් සෙවීමට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ නම් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා...
විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකට භාර දෙයි
පුවත්
May 3, 2022
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සමග ජන බලවේගය විසින් අද (03) සවස කතානායකවරයාට භාර දී තිබේ. කතානායක නිල නිවසේ දී විපක්ෂ නායක සජිත්...
නියෝජ්‍ය කතානයක ධූරයට ඉම්තියාස් යෝජනා වෙයි
පුවත්
May 3, 2022
මේ වනවිට හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යේාජනා කරන බව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී හර්ෂණ...
නොරොච්චෝලේ හදන්න දින 05 යයි ?
පුවත්
May 3, 2022
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම යථාතත්වයට පත්කිරීම සදහා දින 05ක පමණ කාලයක් ගතවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට...
1
...
629
630
631
...
1,109
Page 630 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok