spot_img
spot_img

පුවත්

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...

ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්

ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...

පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...

මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර...

ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය...

Lanka IOC අධික ලාභ ලබයි. කොටස් මිලත් 32%කින් ඉහළ යයි

ලංකා අයිඕසී සමාගම අවසාන කාර්තුවේ දී රුපියල් කෝටි 337ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ම අද‍ (04) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී...

හර්තාලයට වෛද්‍යවරුන්ගේ සහායත් ලැබෙයි

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 06 වැනි දා දීප ව්‍යාප්තව පැවැත්වෙන හර්තාලයට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ද සහයෝගය දක්වන බව...

අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී

පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය. පොල්දූව පාර්ලිමේන්තු...

අගමැති මැදුර ඉදිරිපිට අට්ටාල සහ පොලිස් වාහන ඉවත්කරයි. විරෝධතාවට බාධාවක් නෑ

කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ලබාදුන් නියෝගයකට අනුව කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලිසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ...

අගමැතිධූරය ගැන දිනේෂ්ගේ අනාවැකිය

අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස්...

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා...

Recent articles

error: Content is protected !!