Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි
පුවත්
May 10, 2022
“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...
පුද්ගලික යානා කිහිපයක් පිටත්වීමට සූදානමින්
පුවත්
May 10, 2022
කටුනායක සහ රත්මලාන ගුවන්තොටුපොළවල පුද්ගලික ගුවන් යානා කිහිපයක් ඕනෑම මොහොතක දිගු පියාසැරියකට සූදානමින් ඇතැයි වාර්තා වේ. නයිජීරියාවෙන් මෙරටට පැමිණි BSC 4024 නමැති යානය මේ වනවිට...
දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන)
පුවත්
May 10, 2022
බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට කිසියිම් පිරිසක් අද (10) දහවල් පහරදී ඇතැයි වාර්තා වේ. ඔහු බේරේ වැව අසළින් සිවිල් ඇඳුමින් සැරසී රථයකින්...
ගාලු මුවදොර බාධක ඉවත්කරන්න යැයි පොලිසිය කළ ඉල්ලීම අධිකරණයෙන් කල් දමයි
පුවත්
May 10, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ප්රවේශවන මාර්ගවල ඇති බාධක ඉවත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සළකාබැලීම ලබන 12 වැනි දා...
ගාල්ල නගරයේ උද්ඝෝෂණ
පුවත්
May 10, 2022
ප්රචණ්ත්වය වහා නවතා දමන ලෙසත්, හදිසි නීතිය හකුළාගන්නා ලෙසත් ඉල්ලමින් ගාල්ල නගරයේ අද (10) උද්ඝෝෂණ පැවැත්විණි. සිවිල් සංවිධාන රැසක් සහ වෘත්තීය සමිති කිහිපයක් ම...
මහින්ද එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති
පුවත්
May 10, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති. ඔවුන් පවසන්නේ රට...
වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි
පුවත්
May 10, 2022
රටේ පවතින තත්වය හේතුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හෙට උදෑසන 10.00ට කතානයක...
“ප්රචණ්ඩත්වය නිර්මාණය කළ හිටපු අගමැති අත්අඩංගුවට ගන්න” – නීතිඥවරු ඉල්ලති
පුවත්
May 10, 2022
රට පුරා ම ප්රචණ්ඩත්වයක් ඇතිකළ සිදුවීම සැළසුම් කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන්න යැයි නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. කොළඹ මහේස්ත්රාත්...
“සමාජ මාධ්ය නොතිබුණානම් ජීවතුන් අතර නෑ” මැරයන්ට මැදිවී දිවිබේරාගත් අයකුගේ කතාව
පුවත්
May 10, 2022
ගෝල්ෆේස් “ගෝඨාගෝගම” ආරම්භ කර හරියටම මාසයක් ගත වන දිනය වූයේ මැයි 09 වැනි දාය. 08 වැනි දා සිට දැනගන්නට ලැබුණේ කිසියම් මැර පිරිසක් 09 වැනි...
ගාල්ල නගරාධිපතිගේ නිවසට එල්ල වූ ප්රහාරය
පුවත්
May 10, 2022
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්රියන්ත සහබන්දුගේ නිවසට සහ ඔහුගේ සහෝදරයන්ගේ ව්යාපාරවලට ද ඊයේ (09) පහර දී හානි සිදුකර තිබිණි. නගරාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු පිරිසක්...
චෝදනා ලැබූ කිසිවෙකුට කටුනායකින් පිටවෙන්න දෙන්නේ නෑ
පුවත්
May 10, 2022
විවිධ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන් සහ රාජ්ය නිලධාරීන් කිසිවෙකුට කටුනායක ජාත්යන්තර ගුවන්තොටු පොළ ඔස්සේ රටින් පිටවීමට ඉඩ නොදෙන බව ආගගමන හා විගමන නිලධාරීන් පවසයි. මේ...
ඉමදුව ප්රාදේශීය සභාවේ සභාපති මියයයි
පුවත්
May 10, 2022
ඉමදුව ප්රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර ඊයේ (09) රාත්රී හදිසියේ ම මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහුගේ නිවසට ප්රහාරයක් එල්ලවෙමින් තිබිය දී ඔහු රෝගාතුර වී...
1
...
633
634
635
...
1,126
Page 634 of 1,126
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok