Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආර්ථික කමිටුව ජනාධිපතිවරයාට භාරදුන් යෝජනා ගැන ආයෝජකයෝ විමසිල්ලෙන්
පුවත්
March 21, 2022
ජනාධිපතිවරයාගේ විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ආර්ථික සංවර්ධන කමිටුව තම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන යෝජනා අද (21) ජනාධිපතිවරයා වෙත...
පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ
පුවත්
March 21, 2022
China Eastern ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී...
මන්ත්‍රීවරයකුට ගෑස් ටැංකි ප්‍රහාරයක්
පුවත්
March 21, 2022
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට රංවල අලුත්පාර හන්දියේ දී ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇතැයි වාර්තා වේ. ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන ඔහු කෑගල්ල...
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඓතිහාසික තලයකට ගෙනඒම
factum
March 21, 2022
උදිත දේවප්‍රිය විසිනි, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඓතිහාසිකකරණය කිරීමට ගෙන ඇති උත්සාහයන් ඉතා අල්පයි. විශේෂයෙන්ම දකුණු හා අග්නිදිග ආසියාවේ බොහෝ රටවල පවතින්නේ මීට වෙනස්...
ලිට්රෝ ගෑස් තොග අවසන්, නැවකට ඩොලර් ගෙවනතුරු ගෑස් නෑ
පුවත්
March 21, 2022
සිය සමාගම සතුව ඇති ගෑස් තොග අද (21) දින අවසන්වන බවත් ගෑස් රැගෙන පැමිණ ඇති නැවට අද මුදල් ගෙවීමට නොහැකි වුවහොත් රට තුළ යළි...
පෝලීම් යුගය අවසන් කරන්න- කොළඹදී ආණ්ඩුවට විරෝධය
පුවත්
March 21, 2022
වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන, ආහාර,ගෑස් ලබාගැනිමට ජනතාව පෝලිම් වල සිටිය යුතු විම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට එකඟද යන්නත් , සෞභාග්‍ය උදාකරගන්නට ජනතාව පෝලීමේ සිටිය...
දකුණේ පාසල් විභාග කාල සටහනේ වෙනසක්
පුවත්
March 21, 2022
දකුණු පළාත් පාසල් විභාග කාල සටහන සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සෙනසුරාදා දිනයේ දී ද වාර විභාග පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මීට...
ඉන්ධන පෝළිමේ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග යයි
පුවත්
March 21, 2022
නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හළක දී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (20) රාත්‍රී ඉන්ධන ලබාගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකු...
අහංගම රිය අනතුරකින් රුසියන් කාන්තාවක් මියයයි
පුවත්
March 20, 2022
අහංගම නගරයේ අද (20) සවස සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තතේ කික්ටෙවා ඉනා නමැති 38 හැවිරිදි කාන්තාවක්...
බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ ගින්නක්
පුවත්
March 20, 2022
කොළඹ බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීරණයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. වැඩි විස්තර තවමත් දැනගන්නට නැත.
විභාග ප්‍රශ්න පත්‍ර, පෙළපොත් මුද්‍රණය ගැටලුවක් වෙයි. රජයේ ලේඛනත් නෑ
පුවත්
March 20, 2022
කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ ආයතනවලට අවශ්‍ය මුද්‍රිත ලිපි ලේඛන සැපයීම නතරකිරීමට සිදුව ඇතැයි වාර්තාවේ. මේ අනුව ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණය ද මේ වනවිට...
ඉන්ධන පොළිමේ දී සිදුවූ තවත් මරණයක්. දුටු සැමගේ නෙතට කඳුළක් එක්කරයි
පුවත්
March 20, 2022
කඩවත ඉන්ධන පිරවුම්හළක පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම ඇද වැටී අද (20) දහවල් මියයාමෙන් පසු එහි පැමිණි ඔහුගේ බිරිඳගේ සංවේදී හැසිරීම එය දුටු...
1
...
645
646
647
...
1,080
Page 646 of 1,080
Recent articles
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok