Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි
පුවත්
May 4, 2022
ශ්රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්ය අලි සබ්රි අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ...
පාර්ලිමේන්තුව අසළ විරෝධය දැක්වූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
May 4, 2022
පාර්ලිමේන්තුවේ පිවිසුම අසළ විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. "විශ්වාසභංගයට සහාය දෙන්න" යනුවෙන් සඳහන් පුවරු ඔසවමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවී සිටි බව පොලිසිය පවසයි. එක්සත්...
කරාපිටිය රෝහල් සේවකයෝ අධ්යක්ෂ කාර්යාලයට වටලති. වෛද්යවරුන්ට සියලු දීමනා ගෙවලා අනෙක් අයට කුඩම්මාගේ සැළකිලි
පුවත්
May 4, 2022
අතිකාල සහ වෙනත් දීමනා නිසි පරිදි නොගෙවීම හේතුවෙන් විරෝධය දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩල අද (04) මේ මොහොතේ රෝහල්...
පාර්ලිමේන්තු පාරේ යකඩ වැටවල් සවිකරලා. සාමාන්ය ජනජීවිතයටත් බාධා
පුවත්
May 4, 2022
අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා...
ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් දිගු පෝළිම්
පුවත්
May 3, 2022
මේ වනවිට නැවත රට පුරා ඉන්ධන හිඟයක් ඇති වී තිබේ. රජය පවසන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් කර ඇති වර්ජනය හේතුවෙන් මේ හිඟය තිබෙන බවය. නමුත් තෙල්...
ගාල්ලේ කාන්තාවක් ඝතානය කරලා
පුවත්
May 3, 2022
ගාල්ලේ අංකොක්කාවල ප්රදේශයේ කාන්තාවකට අද (03) සවස උල් ආයුධයකින් පහර දී ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 32 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව...
හබරාදුවේ ළිඳක බැම්මක් කැඩී දරුවන් සිව් දෙනකු ළිඳට වැටේ. එක් අයකුගේ දිවි අහිමිවෙයි
පුවත්
May 3, 2022
ළිඳක දිය නෑමට ගිය පාසල් වයසේ දරුවන් සිව් දෙනකු අද (03) සවස ළිඳට වැටී එක් අයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. හබරාදුව හරුමල්ගොඩ ප්රදේශයේ මෙම...
ත්රී රෝද රථ, ටිපර් අනතුරින් දැරියන් දෙදෙනකු මරුට
පුවත්
May 3, 2022
කුලියාපිටියේ දී අද (03) සවස සිදුවූ රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල පැන්තැනිගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 08ක සහ...
“මේ ප්රශ්නය විසඳන්න, අපි දේශපාලකයන්ට බලපෑම් කරනවා” – විද්යුත් විකාශක සංගමය කියයි
පුවත්
May 3, 2022
රටේ උද්ගත වී ඇති ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයට විසඳුම් සෙවීමට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ නම් දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමට සිදුවන බව ශ්රී ලංකා...
විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකට භාර දෙයි
පුවත්
May 3, 2022
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සමග ජන බලවේගය විසින් අද (03) සවස කතානායකවරයාට භාර දී තිබේ. කතානායක නිල නිවසේ දී විපක්ෂ නායක සජිත්...
නියෝජ්ය කතානයක ධූරයට ඉම්තියාස් යෝජනා වෙයි
පුවත්
May 3, 2022
මේ වනවිට හිස්ව ඇති නියෝජ්ය කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යේාජනා කරන බව ගම්පහ දිස්ත්රික්කයේ මන්ත්රී හර්ෂණ...
නොරොච්චෝලේ හදන්න දින 05 යයි ?
පුවත්
May 3, 2022
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම යථාතත්වයට පත්කිරීම සදහා දින 05ක පමණ කාලයක් ගතවන බව අමාත්ය කංචන විජේසේකර පවසයි. මේ බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට...
1
...
646
647
648
...
1,126
Page 647 of 1,126
Recent articles
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok