Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන අවසන්. මැයි මාසයේ ඉන්ධන නැත්තට ම නෑ
පුවත්
April 17, 2022
මැයි මාසයේ දී මෙරට ඉන්ධන නොමැතිවන බවත්, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් 23 වැනි දා අවසන් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ...
විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප සැකයෙන්
පුවත්
April 17, 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් තනි පක්ෂයක වුවමනාවට ගෙනඒමට නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ ආණ්ඩුවට විරුද්ධව...
GotaGo ගම නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පත්කරයි
පුවත්
April 17, 2022
ගාලු මුවදොර පිටියේ දී ආරම්භවී මේ වනවිට ගෝඨාගෝ ගම ලෙස නම්කර ඇති ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණ භූමිය නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම්...
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක
පුවත්
April 17, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත...
“විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්, මට ඇමතිකම් එපා” – ඩලස් කියයි
පුවත්
April 17, 2022
සර්ව පාක්ෂික නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරිම මෙම අර්බුද අවස්ථාවේ වඩාත් සුදුසුම දේ බවත්, තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බවත් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්...
“ජන පීඩක ආණ්ඩුව පන්නමු” පා ගමන කොළඹ දෙසට
පුවත්
April 17, 2022
ජාතික ජන බලවේගය විසින් අද (17) බේරුවලින් ආරම්භ කළ පා ගමන අතිවිශාල ජන සහභාගිත්වයකින් කොළඹ දෙසට ගමන් කරමින් තිබේ. “ජන පීඩක ආණන්ඩුව පන්නමු” යන සටන්...
මහජන ආරක්ෂාව ම ඉල්ලූ සරත් වීරසේකර ඇමතිකම් එපා කියයි
පුවත්
April 17, 2022
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී තමන් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. රටේ පවතින වර්තමාන අර්බුදය...
මහින්ද අගමැතිධූරය අතහැරීමට සැරසේ ? රමේෂ්, නාමල්, ඩලස් තිදෙනා යෝජනා වෙයි
පුවත්
April 17, 2022
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානමක් ඇති බවත් ඔහු ඉවත් වූ පසු එම අගමැතිධූරය දකුණේම මන්ත්‍රීවරයකුට හිමිවන බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සඳහා...
නාමල් රාජපක්ෂ, ආණ්ඩුවට සහය ඉල්ලා ඇමතිධූර බෙදන හැටි කම්කරු කොංග්‍රසය කියයි
පුවත්
April 17, 2022
රජයට තවදුරටත් සහය දක්වන්නේ නම් තමන් දැරූ ක්‍රිඩා අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ජීවන් තොණ්ඩමන්ට ලබාදෙන බවත්, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, පශු සම්පත් අමාත්‍යාංශයත් ලබාදෙන...
මහින්දානන්දගේ ආධාරකරුවන් දෙපිරිසක් ගැටී තුවාලකරුවන් රෝහලේ
පුවත්
April 17, 2022
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ හෝටලයක පසුගිය...
පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි
පුවත්
April 17, 2022
ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...
කරාපිටියේ ඉන්ධන නැතිව, මහ මඟ වසා උද්ඝෝෂණයක්
පුවත්
April 17, 2022
ගාල්ලේ කරාපිටිය ඉන්ධන පිරිවුම් හළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (17) උදෑසන එහි ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මාර්ගය හරස්කර මේ මොහොතෙ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඔවුන්...
1
...
650
651
652
...
1,110
Page 651 of 1,110
Recent articles
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok