Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
දරුවාට බෙහෙත් නැතැයි කී යුවළට, මන්ත්රීගේ සොහොයුරා පහර දෙයි
පුවත්
May 1, 2022
තම දරුවාට අවශ්ය ඖෂධ නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය දක්වා facebook සටහනක් දැමූවා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගේ සහෝදරයෙක් තමන්ට පහර දුන් බවට අඹු සැමි යුවළක්...
තෙල්වලින් කොමිස් ගහලා රටම විනාශ කළ පාලකයෝ ගැන හෙළිදරව්වක්
පුවත්
May 1, 2022
මේ වනවිට ශ්රී ලංකාවේ බෙදාහරින ඉන්ධන භාවිතා කරන වාහන සියල්ල ටික දිනකින් නැවත භාවිතා කළ නොහැකි තත්වයට පත්වනු ඇතැයි ඉන්ධන, විදුලි සහ ජල ඒකාබද්ධ...
මයිනාගෝ ගම විරෝධතා කරුවෝ පාරේ කොටසක් අල්ලා ගනිති
පුවත්
May 1, 2022
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉල්ලා අස්වන්න යැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලකරුවන් විසින් “මයිනාගෝ ගම” යනුවෙන් නම් කරමින් ඉදිකර තිබූ අට්ටාල පොලිසිය විසින් ඉවත්කිරීම හේතුවෙන්...
“ලිපියට මම අත්සන් කළා. බොරු ප්රචාර එපා”, අස්ගිරි මහ නා හිමියෝ කියති
පුවත්
May 1, 2022
ත්රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියෙහි තම අත්සන පිළිබඳ ගැටලුවක් නැතැයි ද එයට තමන් කැමැත්තෙන් අත්සන් කරන...
බස්, ත්රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට
පුවත්
May 1, 2022
පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...
සෙබළ බිරිඳක්, ගිනි අවි සහ පුපුරණ ද්රව්ය සමඟ අත්අඩංගුවට
පුවත්
May 1, 2022
කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්රව්ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ටී...
ගාල්ල GotGo ගම සිට ගාලු මුවදොර GotaGO ගමට පා ගමනක්
පුවත්
May 1, 2022
ගාල්ල ගෝඨාගෝ ගම සිට කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම දක්වා අද (01) උදෑසන තරුණයන් දෙදෙනෙක් පා ගමනක් ආරම්භ කළහ. ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම ආරම්භ කර...
දේශපාලකයන් ප්රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්
පුවත්
May 1, 2022
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති. ඊයේ (30) කොළඹ...
මිරිහානේ දී පොලිසිය අහිංසකයන් අත්අඩංගුවට අරන්. චෝදනා කිසිවක් නෑ
පුවත්
May 1, 2022
මිරිහානේ දී පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර රඳවාගෙන සිටීමේ සිද්ධියක් අධිකරණයේ දී අනාවරණය වී තිබේ. මෙලෙස රඳවාගෙන ඇත්තේ උදය කුමාර ප්රදීප්...
විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට
පුවත්
May 1, 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අව්ථාවේ දී ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි. ආණ්ඩුපක්ෂය සමඟ සිට පසුව ස්වාධීන වූ පක්ෂ...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, කමිටුවක් පත්කරයි
පුවත්
April 30, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කටයුතු සඳහා නියෝජිතයන් 05 දෙනකු පත්කර තිබේ. මෙතෙක් ආණ්ඩුව සමඟ කටයුතු කර ස්වාධීන වූ පක්ෂ 11 ට අමතරව සෙසු පක්ෂ...
බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ
පුවත්
April 30, 2022
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත්...
1
...
649
650
651
...
1,126
Page 650 of 1,126
Recent articles
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok