Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාලු විරෝධතාවයට පොලිසිය කඩා පනී. කූඩාරම ගලවාගෙන යයි
පුවත්
April 17, 2022
ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහය දක්මනින් ගාලු නගරයේ ආරම්භ කර තිබූ අඛණ්ඩ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අද (17) උදෑසන එහි ඉදිකර තිබූ කූඩාරම...
ආදිවාසීන් ශක්ති පොජ්ජ රැගෙන Gotago ගමට එක්වෙයි
පුවත්
April 16, 2022
“ආදිවාසී ජනතාවගේ ශක්ති පොජ්ජ” ජනාධිපති ලේකම් කාර්යලය අසළ ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී දක්නට ලැබිණි. ඊයේ (15) රාත්‍රී එම ස්ථානයට පැමිණි ආදිවාසීන් පිරිසක් අද උදෑසන දක්වා...
“අරගලකරුවන්ට හිරිහැර කළොත් බලාගෙනයි” – නීතිඥ සංගමය රජයට අනතුරු අඟවයි
පුවත්
April 16, 2022
ආණ්ඩුවට එරෙහිව සාමකාමී විරෝධතා පවත්වන පුද්ගලයන්ට පහරදීම, ඔවුන්ට බාධා කිරීම නීතියට පටහැනි බවත් එලෙස ක්‍රියාකළහොත් නීතිඥයන් ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන බව ද...
ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට සහය නොදීමේ තීරණයක් අරන්
පුවත්
April 16, 2022
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේ දී තම පක්ෂයේ නියෝජිතයන් ඡන්දය දීමෙන් වැළකී සිටින බව ලංකා කම්කරු කොංග්‍රසය...
කොටස් වෙළෙඳ පොළ ඉදිරි සතියේ වසා දමයි
පුවත්
April 16, 2022
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නතරකිරීමට ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාව තීරණය කර ඇත. එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ...
GotaGo ගම අරගල බිමට පොලිස් බලඇණියක්ම එයි
පුවත්
April 16, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ගෝඨගෝ ගම අරගල භූමිය අසළට මේ වනවිට පොලිස් බල ඇණියක් පැමිණ ඇතැයි එහි සිටින සම්බන්ධීකාරකවරු කියති. මාර්ගය දිගට...
“අලුත් වීදුරුවට පරණ වයින්” ඇමති මණ්ඩලය සඳුදා පත්කරයි
පුවත්
April 16, 2022
නව අමාත්‍යවරුන් ලබන 18 වැනි සඳුදා දිවුරුම් දෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා...
බන්දු සමරසිංහ ගැන, ආණ්ඩුව කියන්නේ බොරු. පත්කිරීමට ඉතාලියේ අනුමැතියත් අරන්
පුවත්
April 15, 2022
ඉතාලියේ මිලාන් නගරයේ කන්සියුලර් ජනරාල්වරයා ලෙස විකට නළු බන්දු සමරසිංහ පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට මාධ්‍ය නොමඟ යවමින් සිටියි. rata.lk...
ගාල්ල නගරයේත් “නොනවතින අරගලයක්” ඇරඹේ
පුවත්
April 15, 2022
කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ඉදිකර ඇති "GotaGo ගම" අඛණ්ඩ අරගල භූමියට සහාය දැක්වීමක් ලෙස අද (15) ගාල්ලේ ද නොනවතින අරගලයක් ආරම්භ කෙරිණි. ගාල්ල බස්...
ගෝඨාගෝ ගමේ දී අදහස් දැක්වූ පොලිස් සැරයන්ට ඇප
පුවත්
April 15, 2022
ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී රජයට එරෙහි ප්‍රකාශයක් කළැයි කියමින් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...
බැසිල්ට කොරෝනා
පුවත්
April 15, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් පසු ඔහු කොළඹ පුද්ගලික රෝහලට...
Litro සමාගමෙන් ගසා කෑ හැටි කියමින්, සභාපතිවරයා ඉල්ලා අස්වෙයි
පුවත්
April 15, 2022
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් එම තනතුරෙන් ඊයේ (14) සිට ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින්...
1
...
651
652
653
...
1,110
Page 652 of 1,110
Recent articles
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok