Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බෙන්තොට හෝටලයකින් කොරෝනා පොකුරක්
පුවත්
January 14, 2022
බෙන්තොට සංචාරක හෝටලයකින් කොරෝනා පොකුරක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම හේටලයේ සිටි විදෙස් සංචාරකයන් 03 දෙනකු ඇතුළු සේවකයන් 25 දෙනකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස...
රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?
පුවත්
January 14, 2022
මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව...
පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජනපතිගේ ක්‍රියාවක් විවේචනය කරයි
පුවත්
January 14, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කළ පසු ජනාධිපති නියෝගයෙන් යළි පත්කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
පාස්කු ප්‍රහාරයට දින 1,000යි. තවත් බෝම්බයක් පුපුරන බව අගරදගුරු අනතුරු අඟවයි
පුවත්
January 14, 2022
පාස්කු ප්‍රහාරයට අද (14) දින 1,000ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේ දී සිදුකෙරිණි....
ආයුර්වේද වෛද්‍යවරු වසර 03කින් බඳවාගෙන නෑ. උපාධිධාරීන් නිවෙස්වල
පුවත්
January 14, 2022
ආයුර්වේද, සිද්ධ සහ යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 1,005 දෙනකුට මෙතෙක් රැකියා ලැබී නැතැයි රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 2018 වර්ෂයේ සිට උපාධිය ලබාගත් වෛද්‍යවරුන්...
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ. වෘත්තිය සමිති නිලධාරීන්ට පොලිසියෙන් කැඳවීමක්
පුවත්
January 14, 2022
දුම්රිය ස්ථානාධිපතිවුරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අද (14) අලුයම අවසන් වුව ද එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් නිසි...
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දින 18 දක්වා දීමට තෙල් සංස්ථාව එකඟ වෙයි
පුවත්
January 14, 2022
විදුලිබල මණ්ඩලය සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් ණය පදනමේ ලබාදීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි. එම...
කොළඹ ඉන්න පිටගම්කාරයන් ගැන පොලිසිය තොරතුරු සොයයි
පුවත්
January 14, 2022
කොළඹට ස්ථිර පදිංචියක් නැති, නගරයට පැමිණ විවිධ සේවා සැපයීම් සිදුකරන පුද්ගලයන්ගේ තොරතුරු ලබගැනීමේ විශේෂ වැඩසහනක් අද (14) සිට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
දුම්රියක් පීලි පනී. 12ක් මරුට
පුවත්
January 14, 2022
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි 45 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ අය අතරින්...
2021 දී කොටස් වෙළෙඳ පොළෙන් රජයට මිලියන 7,000ක ශුද්ධ ආදායමක් ලැබිලා
පුවත්
January 13, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 56,912ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,069ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 215කින් ඉහළ ගිය...
ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි
පුවත්
January 13, 2022
කුරුණෑගල, වෙලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...
ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි
පුවත්
January 13, 2022
ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්. තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ...
1
...
679
680
681
...
1,078
Page 680 of 1,078
Recent articles
වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්
පුවත්
April 30, 2026
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
April 30, 2026
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
ක්‍රීඩා
April 30, 2026
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok