Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාන් පෝළිම් යුගයක් එයි. පාන් මිල වැඩි වෙයි ?
පුවත්
January 8, 2022
පාන් ගැනීමට පෝළිමේ සිටීමට සිදුවන කාලයක් තවත් දින කිහිපයකින් උදාවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සබාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට පාන්...
“රාත්‍රී ආහාර සවස 06ට පෙර සකසා ගන්න. ලයිට් කපනවා” – විදුලිබල මණ්ඩලය කියයි
පුවත්
January 8, 2022
විදුලිය භාවිතා කරමින් ආහාර සකසන්නේ නම් සෑම දිනකම රාත්‍රී ආහාරවේල සවස 6.00ට පෙර සකසා ගන්න යැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහි සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග...
දෙහිවල මුහුදට කිඹුලා ආ හැටි ඔබත් දැනගන්න
පුවත්
January 8, 2022
දෙහිවල ආසන්න මුහුදේ දී විසිතුරු මසුන් අල්ලන කිමිඳුම්කරුවකු කිඹුලකුගේ ප්‍රහාරයකට හසු වී මියගිය පුවත් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක්ව තිබිණි. බොහෝ දෙනකු...
මෛත්‍රීපාල විපක්ෂ නායක වීමේ උත්සාහයක් ?
දේශපාලනය
January 8, 2022
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාගැනීමේම උත්සාහය නිරතව සිටින බව දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්ව තිබේ. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනකු...
මහ බැංකුවේ රන් සංචිතය අඩකටත් වඩා දෙසැම්බර් මාසයේ දී අඩුවෙලා
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත විකුණා ඇතැයි වාර්තා වේ. මහ බැංකුව සතු මුදල් සංචිතයට රන් සංචිතයක් ද ඇතුළත්ය. මහ බැංකු දත්ත අනුව පසුගිය 2021...
දුප්පතුන් හූරා කන රාජ්‍ය ආයතන. කොරෝනා සහන ධනපතියන්ට පමණ ද ?
පුවත්
January 8, 2022
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී ඇති නිවාස ණය අයකරගැනීම් කඩිනම් කිරීමට හා එම ණය කරුවන්ට එරෙහිව නඩු පැවරීමට ජාතික...
කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය අසළ දී පුද්ගලයකු එල්ලී මැරිලා
පුවත්
January 8, 2022
කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ දී පුද්ගලයකු ගෙල වැළලාගෙන මියගොස් සිටිය දී අද (08) උදෑසන හමු වූ බව රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක්...
චීන බලධාරීන් බුදු පිළිම සහ බෞද්ධ පාසල් කඩා විනාශ කර දමයි
පුවත්
January 7, 2022
ටිබටයේ ඛාම් ප්‍රදේශයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උසැති බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත්කිරීමට ප්‍රාදේශීය චීන බලධාරීන් කටයුතු කර තිබේ. මෙම ප්‍රදේශය ටිබෙට් ස්වයං...
කුසල්, ධනුෂ්ක, නිරෝෂන් තිදෙනාගේ ක්‍රිකට් තහනම ඉවත්කරයි
ක්‍රීඩා
January 7, 2022
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පනවා තිබූ වසරක ක්‍රිකට් තහනම ඉවත්කිරීට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන...
උණවටුන මුහුදේ තරුණයකුගේ මරණය අභිරහසක්. ඝාතනයක් හෝ හදිසි අනතුරක්දැයි සැකයක්
පුවත්
January 7, 2022
උණවටුන මුහුදේ දී මියගිය තරුණයකුගේ මරණය පිළිබඳ බරපතල සැකයක් පවතින බැවින් එම මරණය සම්බන්ධයෙන් ආරම්භ කළ හදිසි මරණ පරීක්ෂණය නතර කර මහේස්ත්රාත්වරයාට යොමුකළ බව...
චීන විදේශ ඇමතිගේ සංචාරයෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑම
පුවත්
January 7, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 80,526ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,644ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 111කින්...
ප්‍රාදේශීය සභා ලේකම් ධූර නුසුදුස්සන්ට දීලා. ආණ්ඩුකාරවරයා නීතිය නොතකයි
පුවත්
January 7, 2022
ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුරු සඳහා නීත්‍යානුකූළව පත්කළ යුතු වන්නේ කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණියේ අයකු වුව ද පළාත් සභා කිහිපයක ආණ්ඩුකාරවරු විසින් අත්තනෝමතික ලෙස කටයුතු...
1
...
711
712
713
...
1,104
Page 712 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok