spot_img
spot_img

පුවත්

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් තිදෙනාට වෙන්න යන දේ

විනය විරෝධී හැසිරීමට වරදකරුවන් වී ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී කරවන ලෙස ශ්‍රී...

තෙල් ටැංකි සංකීර්ණයේ නව ගිවිසුම අත්සන් කරයි. සැඟවුණු කතාවක් තිබේ ද ?

නව ගිවිසුම අත්සන් කරයි ගිවිසුම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අත්සන් කිරීමෙන් පසු තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන් කාලය තවත් වසර 15කින් දික් වෙයි තෙල් සංස්ථාවට...

පාස්කු නඩුව ඉවත දමන්න යැයි, හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරයෙන් තුවාල මියගිය සහ තුවාල ලැබූ අය‍ වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විත්තිකරුවන් ලෙස නම් කරමින්...

චීන පොහොර සමාගමට, මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

චීනයෙන් ගෙන්වන ලද පොහොර නැව සඳහා මහජන බැංකුව එම පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවා ඇත. කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබූ වාරණ නියෝගයක්...

සතොස අධි මිලට බඩු විකුණයි. පාරිභෝගිකයා සූරා කනහැටි මෙන්න

සතොස ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධි මිලට විකුණන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. සහල් සහ සීනි අඩුමලට සතොස මගින් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද අද (ජනවාරි...

මහින්ද විද්‍යාලයේ මුදල් වංචා සිද්ධියට, පොලිසිය මඟහරිමින් සිටි ‘භාණ්ඩාගාරික ගුරුවරියට’ අධිකරණයෙන් ඇප ලැබෙයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා සහගත ලෙස අයථා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සොයමින් සිටි සැකකාරියක වන එම විද්‍යාලයේ ගුරුවරියක හා...

රුසියානු හමුදා කසකස්තානයට ඇතුළු වෙයි

රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කසකස්තාන ජනාධිපිත කසිම් ජොමාර්ට්  ටොකායෙව් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස රුසියානු හමුදා...

විදුලි කප්පාදුව අදත් ?

විදුලි කප්පාදුවක් අද (07) දිනයේ දී ද සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ දෛනික විදුලි බල අවශ්‍යතා සපුරා...

දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්

කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...

බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්

ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන්...

හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ට නගී ?

ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි. දැනටමත් වී තොග...

කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි

කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී...

Recent articles

error: Content is protected !!