Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යධූරයෙන් නෙරපයි
පුවත්
January 4, 2022
රාජ්‍ය අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත එම ධූරයෙන් ඉවත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,...
ගාල්ලේ දී විදේශිකයෝ නීති කඩති. බලධාරීන් රටම අමාරුවේ දමයි
පුවත්
January 3, 2022
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සෑම පුද්ගලයකු ම තම පුද්ගලික පරිශ්‍රයෙන් බැහැරව යන්නේනේම සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වුව ද ගාල්ලේ එවැනි නීතියක් දක්නට නැත. ගාල්ල...
ගාල්ල දැඩි අවදානමක. ඔමික්‍රෝන් ආසාදිතයා හැමතැනම ඇවිදලා
පුවත්
January 3, 2022
ගාල්ලෙන් හමුවූ කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයා ගාල්ල, උණවටුන ඇතුළු ප්‍රදේශ රැසක විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා ඕමාන් ජාතිකයෙකි....
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත ගනුදෙනු සිදුකරද්දී, සමාගම් 04කට අනතුරු ඇඟවීම්
පුවත්
January 3, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 74,046ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,639ක් බවට පත්විය. ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා කළ වැඩිම සමස්ත...
කොරෝනා මළ සිරුරු ගොඩගැහිලා. ආදාහනයට ගෑස් නෑ
පුවත්
January 3, 2022
දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු ගොඩගැසී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි. මෙයට හේතු වී ඇත්තේ ආදාහානාගරවල ගෑස් නොමැතිවීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කිරීටම...
ඔමික්‍රෝන් මෙරට ප්රමුඛ කොරෝනා ප්‍රභේදය වන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
January 3, 2022
ඉදිරි සති දෙකක කාලයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා වසංගත කටයුතු සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය...
ලෝකයට ම ආදර්ශයක් වූ “සුපෙම්බරා” විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් ලෝකය ජයගත හැකි බව පෙන්වයි
පුවත්
January 3, 2022
“සුපෙම්බරා” නම් ගීතයක් ගැන පසුගිය දිනවල දැඩි අවධානයක් යොමුව තිබිණි. මේ ගීතය නිර්මාණය කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ලෙස ඉපිදී තරුණවියට පා තැබූ ජරක...
දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
පුවත්
January 3, 2022
දෙහිවල මුහුදේ කමිදෙමින් සිටි පුද්ගයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. හදිසියේ ම මතු...
උත්සව සතියේ මහ මඟ දී මරුවා සමඟ ගිය පිරිස 86ක්
පුවත්
January 3, 2022
රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු ඊයේ (02) දිනයේ දී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි. ඉන් 12 දෙනකු...
පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන්. දරුවන් නිරෝධායනයේ
පුවත්
January 3, 2022
පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම පෙර පාසල වසා දමා සියලුම දරුවන් සහ පෙර පාසල් පාලිකාව සහ තවත් ගුරුවරියක...
එළවළු තිබෙන්නේ මාසයකට පමණයි. ආහාර අර්බුදය ළඟ ළඟ ම
පුවත්
January 3, 2022
ඉදිරියේ දී එළවළු හිගයක් ඇතිවීම වැළැක්විය නොහැකිවනු ඇතැයි නුවරඑළිය ඇතුළු කඳුකර ප්‍රදේශවල මහා පරිමාන හා සුළු පරිමාන එළවළු ගොවීහු කියති. මේ වනවිට ඔවුන්ට අවශ්‍ය බීජ...
අගමැති ඉල්ලා අස්වීමේ කතාව ගැන අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
January 3, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍යවල කෙරෙන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් කියා...
1
...
716
717
718
...
1,104
Page 717 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok