Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් වසා දමයි. විකල්ප මාර්ග යොදා ගන්නයැයි ඉල්ලයි
පුවත්
November 11, 2021
මහ වැසි හේතුවෙන් ඇති වූ නායයාමේ අවදානම නිසා කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව...
විරාත් කෝලිගේ දියණියට අතවර කරන බවට තර්ජනයක්
පුවත්
November 11, 2021
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ මාස 10ක් වයසැති දියණියට අතවර කරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වේ. ඔහු...
රටම රෝගී ප්‍රදේශයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි
පුවත්
November 11, 2021
සමස්ත ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගී ප්‍රදේශයක් ලෙස නම්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය අනුව...
සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙළෙඳ පොළට ශක්තියක්
පුවත්
November 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 56,443ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,883ක් බවට පත්විය. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත...
ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්
පුවත්
November 11, 2021
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් හා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපතිවරයකු ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ...
ආපදා මරණ ගණන 25ක් දක්වා ඉහළට
පුවත්
November 11, 2021
ආපදා තත්තවය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් පුද්ලයකු අතුරුදන්ව සිටියි. තුවාල ලැබූ සංඛ්‍යාව 07 දෙනෙකි. ජාතික ආපදා...
ආගමික උත්සවවලට අනතුරු ඇඟවීමක්
පුවත්
November 11, 2021
විශාල වශයෙන් මහජනතාව ඒකරාශී කරගෙන සිදුකරන ආගමික වැඩසටහන් සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල්...
අධික ලාභ ලැබූ සමාගම් කොටස් හිමියන්ට ලාභාංශ නිකුත් කරයි
පුවත්
November 10, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 58,090ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,717ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...
අතුරුදන් වූ ගැහැනු දරුවන් යළි නිවෙස්වලට ම ඇවිත්
පුවත්
November 10, 2021
අතුරුදන්ව සිටි බාලවයස්කර ගැහැනු දරුවන් තිදෙනා යළි නිවෙස්වලට පැමිණ ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. පසුගිය 08 වැනි දා උදෑසන නිවසින් පිටව ගිය මේ තිදෙනා යළි...
උද්ඝෝෂණය අතරතුර ඇදුවැටුණු ගුරුවරිය මියයයි
පුවත්
November 9, 2021
ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අතරතුර ඇද වැටුණනු ගුරුවරියක් මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙනියායේ පදිංචි වරුණි අසංකා මධුභාෂිණී නමැති 27 හැවිරිදි අවිවාහක ගුරුවරියකි. දෙනියාය...
කොරෝනා පාසල් 04ක් වසා දමයි
පුවත්
November 9, 2021
කොරෝනා හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් දින 14ක කාලයකට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ කැබතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී...
ද්‍රවශීලතාව අඩු කොටස් මිල ක්ෂණිකව වෙනස්වීමෙන් ආයෝජකයන්ගේ විශ්වසාය බිඳ වැටේ
පුවත්
November 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 79,620ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,215ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක්, සමස්ත කොටස්...
1
...
750
751
752
...
1,102
Page 751 of 1,102
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok