spot_img
spot_img

පුවත්

සියලු මාධ්‍ය ජනතාව නොමග යවද්දී rata.lk නිවැරදි වාර්තාකරණයේ. “කරාපිටියේ කොරෝනා කරල” බොරුවක් බව Factcheck ආයතන කියයි.

කරාපිටියේ කොරෝනා කරල ලෙස හැඳින්වෙන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක් බවත් එය ජනතාව අතරට ගෙන යාම සඳහා සිදුකරන සියලුම ප්‍රචාරයන් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බවත්...

සුසන්තිකාට කොරෝනා

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සහ ඇගේ දරුවන්‍ දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇත. රෝග ලක්ෂණ ඇතිව බැවින් කරන ලද පරීක්ෂණයකින් මේ බව...

දේශීය හෙළ ඔසු දරුවන් මරණ මංචකයට කැඳවයි ?

දේශීය ඖෂධවලින් වඩාත් හොඳ ප්‍රතිශක්තියක් ඇතිවන බව පැවසීම සම්පූර්ණ මිත්‍යාවක් බවත් වසර 100ට වැඩි මෙරට සෞඛ්‍ය දත්ත පරීක්ෂා කිරීමේ දී ඒ බව මනාව පෙනී...

බිරිඳගේත් සැමියාගේත් තාත්තලා දෙන්නාම දින දෙකක දී කොරෝනාවෙන් මරුට

සැමියාගේ පියා සහ බිරිඳගේ පියා දෙදෙනා ම දින දෙකක් ඇතුළත කොරෝනා ආසදිතව මිය‍ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හිදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...

කොරෝනා මර්ධනය කිරීමටනම් එන්නත්කරණය ගැන ආගමික හා සංස්කෘතික කණ්ඩායම් දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍යයි

ශ්‍රී ලංකාව තුළ සාර්ථකව කොරෝනා පාලනය කිරීමට නම් ආගමික සංස්කෘතීන් සඳහා විශේෂ ආමන්ත්‍රණයක් අවශ්‍ය බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පවසයි. ඔහු මේ බව කියා...

මහ බැංකුවේ මහ පුටුව කබ්රාල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉව්ත වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...

ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදන් වෙයි

ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගායේ තිබූ මළ සිරුරක් අතුදන්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි. ඔහු සිය නිවසේ...

කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා සෑදී මරුට

කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත කොරෝනා ආසාදිතව අද (13) සවස මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූයේය. 2006...

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වල වටිනාකම වේගයෙන් පහළ බසී

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,675ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,763ක් බවට සහන්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල...

පාස්කු ප්‍රහාරයේ නඩුවට දින නියම වෙයි

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලබා සිටින පුපද්ගයන් 25 දෙනකුට ඔක්තෝබර් 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (13)...

කොරෝනා හේතුවෙන් ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී අම්බලන්ගොඩ පාසල් දැරියක් මියයයි

අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නගාරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස්...

බණ්ඩාරවෙල විදුහල්පති නිවැරදි වීමේ උත්සාහයක. ආදි සිසුන්ගේ අල්ලස් හරවා යවයි

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පැමිණ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරී සරත් බන්දු ගුණසේකර, විද්‍යාලයීය ආදි සිසුන් විසින් තම පරිහරණය...

Recent articles

error: Content is protected !!