Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහ බැංකුවේ මහ පුටුව කබ්රාල්ට
පුවත්
September 13, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉව්ත වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදන් වෙයි
පුවත්
September 13, 2021
ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගායේ තිබූ මළ සිරුරක් අතුදන්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි. ඔහු සිය නිවසේ...
කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා සෑදී මරුට
පුවත්
September 13, 2021
කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත කොරෝනා ආසාදිතව අද (13) සවස මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූයේය. 2006...
කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වල වටිනාකම වේගයෙන් පහළ බසී
පුවත්
September 13, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,675ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,763ක් බවට සහන්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල...
පාස්කු ප්‍රහාරයේ නඩුවට දින නියම වෙයි
පුවත්
September 13, 2021
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලබා සිටින පුපද්ගයන් 25 දෙනකුට ඔක්තෝබර් 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (13)...
කොරෝනා හේතුවෙන් ඉන්ද්රිය අකර්මණ්‍ය වී අම්බලන්ගොඩ පාසල් දැරියක් මියයයි
පුවත්
September 13, 2021
අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නගාරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස්...
බණ්ඩාරවෙල විදුහල්පති නිවැරදි වීමේ උත්සාහයක. ආදි සිසුන්ගේ අල්ලස් හරවා යවයි
පුවත්
September 13, 2021
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා පැමිණ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරී සරත් බන්දු ගුණසේකර, විද්‍යාලයීය ආදි සිසුන් විසින් තම පරිහරණය...
මිනිස් වර්ගයාට අවමන් කරන පිටසක්වළින් පැමිණි ජීවීන්
පුවත්
September 13, 2021
මිනිසා කොතරම් දියුණු වී සිටිය ද තම ඇසට අසුනොවන කාල්පනික දේ පිළිගැනීමටත් ඒවා විග්රහ කිරීමටත් වැඩි කැමත්තක් දක්වයි. විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා විද්‍යාත්මක විග්රහයන්...
චීනයේ ඉහළම විද්‍යා සම්මානයක් මහාචාර්ය මලික් පීරිස්ට
පුවත්
September 12, 2021
2021 වර්ෂයේ “අනාගත විද්‍යා ත්‍යාගය” චීනය විසින් මහාචාර්ය මලික් පීරිස් හට පිරිනමා තිබේ. එය චීන නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන අතර 2003 වර්ෂයේ දී ‘සාර්ස්’...
ගාලු නගර සභාවේ ලාච්චුවකින් මතු වූ එන්නත් කාර්ඩ්පත්, තවත් එන්නත් මගඩියක සාක්ෂි ද ?
පුවත්
September 12, 2021
ගාල්ල මහ නගර සභාවේ නිලධාරියකු නම් නොලිවූ එන්නත් කාර්ඩ්පත් 45ක් සමඟ ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සඳහා විශාල ප්‍රචාරයක් ලැබුණු අතර මෙය එම සිද්ධිය...
දරුවන්ට එන්නත් ලැබෙන හැටි මෙන්න
පුවත්
September 12, 2021
වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීම අදියර 03ක් යටතේ සැළසුම් කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි. එහි දී...
“සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දේශපාලන තීන්දු ගැනීමෙන් මරණ වැඩවුණා” – වෛද්‍ය නලින්ද හේරත්
පුවත්
September 12, 2021
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 20-30ත් අතර තරුණ තරුණියන් සදහා ෆයිසර් එන්නත ලබාදීම කළ යුත්තේ රජයේ උපදෙස් අනුව නොව සෞඛ්‍ය උපදෙස් සහිතව යැයි වාරණයට ලක්වූ...
1
...
777
778
779
...
1,102
Page 778 of 1,102
Recent articles
ලැව්ගිනි පැතිරෙද්දී බ්‍රිතාන්‍ය යුවළක් ප්‍රපාතයකට ඇද වැටී පිළිස්සුම් තුවාල, මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට!
පුවත්
July 12, 2026
නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං
කාළගුණ තොරතුරු
July 12, 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වෙයි
පුවත්
July 12, 2026
මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!
පුවත්
July 12, 2026
ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!
පුවත්
July 12, 2026
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok