Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හැටන් නැෂනල් බැංකුවේ SOLO අවුරුදු පොළ
පුවත්
April 19, 2021
සුළු පරිමාන ව්‍යාපාරිකයන් සඳහා ණය ලබාදීමෙන් නොනැවතී ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය උපදෙස්, මඟපෙන්වීම හා පහසුකම් ලබාදීමත් වෙළෙඳ පොළ අවස්ථා සපයා දීමත් සිදුකිරීමට නිරන්තරව සූදානමින්...
මුරලිදරන් රෝහල්ගත කරයි
පුවත්
April 18, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. මුරලිදරන්ට සමීප ආරංචිමාර්ග පවසන්න් මෙය ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට...
පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදී ප්‍රහාරයක් නොව දේශපාලන ප්‍රහාරයක් (වීඩියෝ)
පුවත්
April 18, 2021
පාස්කු ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක් නොවන බවත් එය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදැරූ පිරිසක් බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්...
රතු පැහැති මස් කෑමෙන් ජීවිතය කෙටි වෙයි
පුවත්
April 18, 2021
රතු පැහැති මස් සහ සැකසූ මාංශ වර්ග ආහාරයට ගැනීම සහ හෘද රෝග අතර සෘජු සම්බන්ධයක් ඇති බව යුරෝපීය හෘද රෝග සංගමයේ සම්මේලනයක දී හෙළිදරව්...
වැවේ දිය නෑමට ගිය සිසු දෙදෙනා නොඑන ගමන් යති
පුවත්
April 18, 2021
තඹලගමුව පොලිස් බල ප්‍රදේශයේ මොල්ලිපොතාන පිහිටි පරවිපඤ්ඤාන් වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රිච්චන් නගර්...
ගම්මානයක් හුදකලා කරයි. 20 දා ගමටම PCR
පුවත්
April 18, 2021
කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාල ගම්මානය අද (18) සිට හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවීම හේතුවෙන්...
නිවසක සිදුවූ ගින්නකින් අයෙක් මරුට
පුවත්
April 18, 2021
මාතලේ දළුපොතගම උතුරු මාතලේ නිවසක ඇතිවූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු මාතලේ මහ රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (17) රාත්‍රී මෙම ගින්න හටගෙන...
අතුරුදන් වූවා යැයි කියූ දැරිය පියා භාරයේ සිටිය දී හමුවෙයි
පුවත්
April 18, 2021
අතුරුදන් වූ බව කියූ දෙහැවිරිදි දැරිය ඇගේ පියා භාරයේ සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි. මීගමුව තලාහේන ප්‍රදේශයේ පදිංචි මවක් විසින් සිය දියණිය අතුරුදන්ව ඇතැයි...
“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය
පුවත්
April 18, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...
ඇමෙරිකාව රාවුල් කස්ත්‍රෝ ඝාතනයට දැරූ තැතක් හෙළිවෙයි
පුවත්
April 18, 2021
රාවුල් කස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඇමෙරිකානු CIA සංවිධානය විසින් කරන ලද සැළසුමක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. 1960 දශකයේ දී CIA සංවිධානය මෙම උත්සාය දරා...
ගාල්ලේ දී දුම්රියක් පීලි පනී. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පුවත්
April 18, 2021
ගාල්ලේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ...
දරුවන් හෙට සිට පාසල් යැවිය යුතු අයුරු
පුවත්
April 18, 2021
දිවයිනේ සියලුම පාසල්වල 2021 අධ්‍යයන වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (19) ආරම්භ කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව නිර්දේශ ලබාදෙන තුරු අවුරුදු නිවාඩුවට පාසල්...
1
...
915
916
917
...
1,099
Page 916 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok