Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා මරණ 800 ඉක්මවයි
පුවත්
May 9, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අතරින් රජය නිල වශයෙන් නිවේදනය කර ඇති සංඛයාව අද (09) 800 ඉක්මවා ගියේය. ඒ අද තවත් කොරෝනා...
දෛනික ආසාදිතයන් 2,500 ඉක්මවයි
පුවත්
May 9, 2021
එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (09) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
බද්දේගම කම්හල අරින්න එපා යැයි PHI කියද්දී දොස්තර ඊට අවසර දෙන්නේ ඇයි ?
පුවත්
May 9, 2021
කොරෝනා පොකුරක් ඇතිවීම හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමූ බද්දේගම ඉඳිගස්කැටියේ පිහිටි කර්මාන්තශාලාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ උල්ලංඝනය කරමින් නොතකා හෙට (10) සිට යළි...
දකුණෙන් අද දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 9, 2021
දකුණු පළාතෙන් අද (09) හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 258ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...
එක්මෝ ප්‍රතිකාරයට යොමුකර සිටි 44 හැවිරිදි ගැබිනි කත ජීවිතයෙන් සමු ගනී
පුවත්
May 9, 2021
කොරෝනා ආසාදනය වීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි ගැබිනි මාතාව මීට සුළු වේලාවක පෙර මියගියාය. මුල්ලේරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය...
පිළියන්දල පොදු වෙළෙඳ සැළ වසා දමයි
පුවත්
May 9, 2021
පිළියන්දල පොදු වෙළෙඳ පොළේ කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව පුද්ගලයන් 101කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙවන් පොදු වෙළඳ පොළ තාවකාලිකව වසා...
සෑම පළාතකට ම සෞඛ්‍ය ලොක්කෙක් පත්කරයි
පුවත්
May 9, 2021
කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 09 දෙනකු පත්කර ඇත. සියළුම පළාත්වල කොරෝනා මර්ධණ වැඩපිළිවෙල නිරීක්ෂණය කර අවශ්‍ය...
කරාපිටිය දොස්තරගේ හොර බෙහෙත ගැන රුහුණ විශ්වවිද්‍යාලයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
May 9, 2021
වෛද්‍ය සම්පත් ගුණවර්ධන නමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විදයාව පිළිබඳ මහාචාර්යවරයෙක් සිටින බවත් සම්පත් ගුණවර්ධන නමැති කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයා සහ...
ගාල්ලේ පාසල් ක්‍රීඩාංගණයක නොහඳුනන මළ සිරුරක්
පුවත්
May 9, 2021
ගාල්ලේ හපුගල මහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ තිබී අද (09) උදෑසන මියගිය පිරිමි පුද්ගලයකුගේ සිරුරක් හුමවී ඇති බව පෝදද්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උදෑසන ව්‍යායාම...
දරුවන්ට විදින බෙහෙත වැරැද්දූ ගාල්ලේ දොස්තරලා
පුවත්
May 8, 2021
ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු විසින් තම අභිමතය පරිදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අටවාගෙන ඇති නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් හඳුන්වන ස්ථානයක දී අද...
ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්
පුවත්
May 8, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමඟ කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (08)...
“රටේ තත්ත්වය භයානකයි” වෛද්‍යවරු ජනපතිට ලිඛිතව දන්වයි
පුවත්
May 8, 2021
රටේ තත්ත්වය ඉතාමත් භයානක බවත්, සෞඛ්‍ය පහසුකම් තත්ත්වය ගැටලුකාරී වී ඇති බවත් රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...
1
...
922
923
924
...
1,128
Page 923 of 1,128
Recent articles
දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
November 9, 2026
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok