Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
විදේශ ගමන් සිදුකරන ඇමෙරිකානු පුරවැසියන් වැඩි අවධානයෙන් ඉන්න
පුවත්
March 23, 2026
ලොව පුරා ඉහළ යමින් පවතින ආතති තත්ත්වයන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට බාහිරව ගමන් කරන පුරවැසියන්ට වැඩි අවධානයෙන් සිටීමට උපදෙස් ලබාදී තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්...
හෙලිකොප්ටර් අනතුරකින් හය දෙනෙකු මරුට
පුවත්
March 22, 2026
කටාර් රාජ්‍යයට අයත් හෙලිකොප්ටරයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටීමෙන් හය දෙනෙකු මරණයට පත්ව ඇති අතර, එක් අයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් නිවේදනය කර...
ඇමරිකාව, ඉරානය ගැටුම තවත් උණුසුම් වෙයි
පුවත්
March 22, 2026
ඩොනල්ඩ් ට්‍රමප් විසින් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කරමින්, හෝර්මුස් සමුද්‍ර මාර්ගය (Strait of Hormuz) සම්පූර්ණයෙන් නැවත විවෘත නොකළහොත් පැය 48ක් ඇතුළත ඉරානයේ විදුලි...
පැය 8කට ආසන්න “ගමනක් නැති ගමනක්”
පුවත්
March 22, 2026
ඉන්දියාවේ දිල්ලියෙන් කැනඩාවේ වෑන්කූවර් නගරය බලා පිටත්ව ගිය Air India ගුවන් යානයක්, නියාමන අනුමැතිය වීම හේතුවෙන් පැය 8කට ආසන්න කාලයක් ගුවන්ගතව සිටීමෙන් අනතුරුව නැවත...
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
දියාගෝ ගාර්ෂියා නාවික හා ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් සිදු වූ ප්‍රහාරයත් සමඟ ඉරානය, ඇමරිකාව සහ ඉස්රායෙල් අතර පවතින ගැටුම නව අදියරකට පිවිස ඇති...
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
ඇමරිකා ඒක්සත් ජනපදය සහ ඊස්රායලය විසින් ඉරානය ඉලක්ක කරගෙන ආරම්භ කළ සන්නද්ධ ක්‍රියාමාර්ග මේ වනවිට සිව්වන සතියට පිවිස තිබේ. එය දැන් මැදපෙරදිග කලාපය පුරා...
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
ලොව ශක්තිමත්ම සත්වයෙකු ලෙස සැලකෙන ඩයිනෝසරයන් පවා විනාශ වී ගියද ජීවිතය ජයගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් ලෙස කැරපොත්තා සැලකෙයි. ඒපමණක් නොව ලෝකයේ සිදු වූ...
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
ඉරානයේ යුධ තත්ත්වය අතරතුර ලෝක තෙල් වෙළඳපොළ දැඩි කම්පනයට ලක්ව ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ තෙල් මිල ඩොලර් 100 ඉක්මවා ඉහළ...
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි....
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
ඉන්දියාවේ ඊසාන දිග මෙඝාලය ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් මිනිසුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
චීනයේ සිචුවාන් පළාතේ රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව දූෂණ චෝදනා හෙළි කළ විමර්ශන වාර්ථාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම, චීනයේ මාධ්‍ය නිදහස සහ නීතියේ පාලනය පිළිබඳ නැවතත් බරපතළ...
මෝරකුගේ පහරදීමකට ලක්වූ දරුවා මරුට
පුවත්
January 25, 2026
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේදී මෝරකුගේ පහරදීමකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වයස අවුරුදු 12ක දරුවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදේශ මාධ්‍ය...
1
...
10
11
12
...
71
Page 11 of 71
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok