Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි
පුවත්
April 11, 2025
නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත. මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට...
ඇමෙරිකා බදු අත්හිටුවයි, චීනයට බදු දිගටම
පුවත්
April 10, 2025
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. එසේ වුව ද චීන නිෂ්පාදන...
බොරතෙල් මිල, සීඝ්‍රයෙන් පහළට
පුවත්
April 10, 2025
වසර 04කට පසු බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් බදු පැනවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...
ඇමෙරිකාවෙන් චීනයට 104%ක බද්දක්
පුවත්
April 9, 2025
චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 104%ක බද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස්...
දකුණු කොරියාවේ ජනාධිපති, ධූරයෙන් නෙරපා හරියි
පුවත්
April 4, 2025
ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරිය යුතුයැයි එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දින 60 ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග...
ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය
පුවත්
March 20, 2025
ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත...
“X” ජාලය සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටේ
පුවත්
March 11, 2025
ඉලොන් මස්ක් විසින් පවත්වාගෙන යන ‘X’ සමාජ මාධ්‍ය අවකාශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු අනාවරණය කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ‘X’...
එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි
පුවත්
March 7, 2025
එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...
නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි
පුවත්
March 6, 2025
මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ දකුණු වේල්සයේ ණය...
ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ
පුවත්
March 3, 2025
ඉංග්‍රීසි නොවන අයට භාෂා අධාර සැපයිය යුතුයැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පනවා තිබූ විධායක නියෝගයක් අහෝසි කරමින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
බස් දෙකක් ගැටී, 37ක් මරුට
පුවත්
March 2, 2025
බොලීවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 37 දෙනකු මියගොස් 39 දෙනකු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොලීවියාවේ සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළි අවස්ථාවට සහභාගී...
අලුත් වසංගතයක් එයි ? දැනටමත් මරණ 53ක්
පුවත්
February 27, 2025
සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 53කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වවුලකුගේ මස් ආහාරයට ගත් දරුවන් තිදෙනකු පැය 48ක්...
1
...
9
10
11
...
66
Page 10 of 66
Recent articles
මඩකලපුවේ ලැගුම්හලක දරු දෙදෙනකු මියයෑමේ සිද්ධියට පියා අත්අඩංගුවට
පුවත්
May 30, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
May 29, 2026
ගංවතුරෙන් යටවූ ගුහාවක සතියක් සිරවී සිටි පස්දෙනෙකු බේරාගනී
පුවත්
May 28, 2026
නිරිතදිගට තද වැසි සහ සුළං, දිස්ත්‍රික්ක 4කට නායයෑමේ නිවේදන, මුහුදු යෑමෙන් වළකින්න!
කාළගුණ තොරතුරු
May 28, 2026
හිම කන්දට බිලි වූ සිහිනය, එවරස්ට් කන්දේ සදාකාලික නින්දට ගිය කඳු නගින්නා
පුවත්
May 28, 2026
හෙට දවසේ වෛද්‍යවරුන් වෙනුවෙන් ගාල්ලෙන් ඇරඹි “FUTURE” පියවර
පුවත්
May 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok