Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
ලොව විශාලම මැතිවරණයට දින නියම වෙයි
පුවත්
March 16, 2024
ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියාවේ මැතිවරණය අප්‍රේල් 19 වනදා සිට ජුනි මස පළමු වනදා දක්වා අදියර හතරකින් පැවැත්වීමට තීරණය කර ඇති බව එරට...
පූටින් යළි ජයගනී?
පුවත්
March 15, 2024
රුසියාවේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඊයේ(14) ආරම්භ වූ අතර දින තුනක් පුරා පැවැත්වෙන මැතිවරණයේ දෙවන දිනය අදයි. විචාරකයින් පවසන්නේ ව්ලැඩිමීර් පුටින්ට තවත් වසර 6ක් සඳහා...
බළලෙක් නිසා කලබලයක්
පුවත්
March 13, 2024
ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ ෆුකුයාමා හි අනතුරුදායක රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට බළලෙකු වැටී ඇතැයි වාර්තා වීමත් සමග ප්‍රවේසම් වන ලෙස නගරවැසියන්ට අනතුරු අඟවා තිබේ. බළලා...
නිරුවතින් ඔස්කාර් වේදිකාවට නැගුණු ජෝන් සීනා
පුවත්
March 11, 2024
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි පැවති ඹස්කාර් සම්මාන උළෙල අතරතුර ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය. සම්මාන උළෙල අතරතුර...
ඔස්කාර් සම්මාන උළෙලේදී “ඕපන්හයිමර්” චිත්‍රපටයට සම්මාන හතක්
පුවත්
March 11, 2024
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් හි ඩොල්බි රඟහලේ පැවති 96වන ඔස්කාර් සම්මාන උළෙලේදී "ඔ්පන්හයිමර්" චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට...
යානය ගමන් කරද්දී නියමුවන් දෙදෙනාටම නින්ද ගිහින්
පුවත්
March 10, 2024
ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ, බැටික් එයාර් ගුවන් සේවයට අයත් යානයක ගුවන් නියමුවන් දෙදෙනෙකු මෑතදී ගුවන් ගමනක් අතරතුර නින්දට වැටීම සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කර ඇති...
සිසුන් 287ක් පැහැරගෙන
පුවත්
March 9, 2024
නයිජීරියාවේ තුවක්කුකරුවන් පිරිසක් විසින් උතුරු දිග කුරිගා නගරයේ පාසල් සිසුන් 200 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබේ. මෙය 2021 වසරින් පසු පාසලක සිදු වූ...
MH370 අතුරුදන්වී වසර 10යි, සෙවීම් නැවත අරඹන බව මැලේසියාව කියයි
පුවත්
March 8, 2024
වසර දහයකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය නැවත සෙවීමට අදහස් කර සිටින බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත....
වට්ස්ඇප් පණිවුඩ යැවූ තරුණයාට මරණ දඬුවම
පුවත්
March 8, 2024
වට්ස්ඇප් පණිවිඩ මගින් අපහාස කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. පන්ජාබ් පළාතේ අධිකරණය පැවසුවේ ඔහු මුස්ලිම්වරුන් කෝපයට පත්...
ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ
පුවත්
March 8, 2024
ඒංගලන්තයේ නිරිත දිග ගල්පර වලින් සමන්විත ප්‍රදේශයක ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයාගෙන ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසති. සමර්සෙට් හි මයින්හෙඩ් අසල උස් වැලිගල් කඳුකරයේ එය...
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කපලා?
පුවත්
March 7, 2024
රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බවට වාර්තා වී ඇතැයි ඇමරිකාව සහ ටෙලිකොම් සමාගමක් පවසා තිබේ. ආසියාව සහ යුරෝපය අතර...
මාරක දුම්රිය අනතුර සිදුවුණේ රියදුරන් ක්‍රිකට් නැරඹූ නිසා
පුවත්
March 4, 2024
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි මාරක දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී දුම්රියේ රියදුරන් දෙදෙනා දුරකථනයෙන් ක්‍රිකට් තරඟයක් නරඹමින් සිට ඇති බව තහවුරු වී...
1
...
22
23
24
...
71
Page 23 of 71
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 21, 2026
ගිං ගඟට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ලේ ප්‍රදේශ රැසක පහත්බිම් යටවේ
පුවත්
September 20, 2026
බස්නාහිරට සබරගමුවට ගාල්ල, මාතරට තද වැසි අවදානමක්
පුවත්
September 20, 2026
පොලිසිය නවත්වන්නැයි සංඥා කළ පසු තරුණයා ඇද වැටී මරුට
පුවත්
September 20, 2026
හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 18, 2026
පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
පුවත්
September 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok